1. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    හරියට ඔක්කොම කියවලා ආවොත් නරකද? යන්න එපා කියලා නෑ කොහේවත්. හොද තැනකට ,විධිමත් විදියට හොද ජොබ් එකක් කරන්න යන්න කියලා කියලා තියෙන්නේ.
  2. Chamath2015

    නොදකින් බ්‍රා සිරා

    ගෝත්‍රවාදී මත දරණ මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේදි බලය දෙන්නේ මිනිස්සුන්ටයි ,නමුත් ඒ බලය හරියට පාවිච්චි කරන්න දන්නේ නැති වුනාම වෙන්නේ අදක්ෂ නායකයෙක් පත් වෙන එකයි. අම්මගේ හැටියට කියනවනේ දුව යන්නේ, ඒ වගේ මිනිස්සුන්ගේ හැටියට තමයි නායකයා පත් වෙන්නේ. හැමෝම...
  3. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    මම වැරදි කියලා හිතනවා නම් උබ වෙනම ත්‍රේඩ් එකක් දාපන් කෝ.
  4. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    ඔය ටික මම කියලා තියෙනවා බන්, තස්මේනියාව මේ කියන විස්තරයට අයිති නෑ කියලත් මම කියලා තියෙනවා. ඉතින් මචන් මෙතන ඉන්න සුළුතරය වගේ මේක හරියට කියවන්නේ නැතුව නිගමන වලට එන එක නං එච්චර හොඳ නෑ.
  5. Chamath2015

    1000cc අධිබලැති ඌරු බයික් එක

    waltaraya sirajge passen yanava vage
  6. Chamath2015

    සිංහල ව්‍යාපාර බංකොලොත් කරමු..

    සිංහල ව්‍යාපාර දියුණු කරන්න ඕනේ නමුත් ගොඩක් අපේ උන් දන්නේ නෑ බිස්නස් කරන්න. හොර කම විතරයි දන්නේ. යුනිටි එකේ සිංහල කඩයකින් කොම්පියුටර් කෑල්ලක් ගත්තා, 5,6 කට වඩා ඒක මාරු කරා. මුස්ලිම් කඩයකින් ඊට පස්සේ කොම්පියුටර් කෑල්ලක් ගත්තා,මේ කිසිම ලෙඩක් නෑ, පස්සේ ගත්ත ඒවාත් කැඩුනම මාරු කරා, ඒක පාරයි ගියේ. මට...
  7. Chamath2015

    තෑන්ක්ස් මචන් රෙප් එකට. :)

    තෑන්ක්ස් මචන් රෙප් එකට. :)
  8. Chamath2015

    Mr. Tom වෙනුවෙන්

    ඌට විතරද බන් මිනිස්සු බනින්නේ? අපිට කොච්චර නම් බනිනවද, එක පාරක් මම දාපු රිප්ලයි එකකට රෙප් 300+ එකට එහා කැපුනා, තඩි කුණු හරුප ගොඩකුත් එක්ක. තව නිතරම වගේ රෙප් කැපෙනවා කුණු හරුප වලින්. කෝ අපි ඉන්නේ ගාණක් වත් නෑ. එළකිරි එනවා නම් සංවේදි වෙලා බෑ. ෆ්බි, යූටියුබ් ,ගූගුල් ප්ලස් වලත් මේ ජාතියේ උන් හිටියත්...
  9. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    කාටවත් ප්‍රශ්නයක් නෑ? එහෙනම් මිනිස්සු රස්නෙට ෂොපින් සෙන්ටර් වලටයි, පුස්තකාල වලටයි රිංගන්නේ ඇයි? එහෙනම් මිනිස්සු මේ දිගට හරහට රස්නෙයි කියලා ටිවිටර් එකේ කම්පෙල්යින්කරන්නේ ඇයි? https://twitter.com/search?q=australia%20outside%20is%20hot&src=typd...
  10. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    පර්ත් රස්නෙයි බන් ජනවාරි වලට. 35c පැනලා උෂ්ණත්වය යනවා, හෙට දවල්ට 37c වෙනවා කියන්නේ.
  11. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    ඔය කියපු රටවල් වගේ නෙවෙයි බන්, ඕස්ත්‍රේලියාවේ හොද පැති ඔක්කොම තියෙන්නේ දකූනේ කෙළවරටම වෙන්නයි. අනෙක් මුළු රටම ජීවත් වෙන්න හොද පැත්තක් නෙවෙයි, ඒවා තියෙන්නේ ටුවරිස් වලටයි, මයිනින් වලටයි. අන්න ඒකයි ඕස්ත්‍රේලියාවයි, අනෙක් රටවලයි අතර වෙනස. ඕත්‍රේලියාවේ විශාල භූමි ප්‍රදේශයක් මිනිස්සුන්ට ජිවත් වීමට...
  12. Chamath2015

    Wela Wife

    සිංහලේ කියලා ගහගෙන ඉන්න ගොඩක් උන් ඔහොම තමයි බන්, උන් හම්බයන්ගේ ගෑණුන්ගේ බුර්කා ගලවලා උන්ව නිදහස් කරගන්න කථා කරාට, ගෙදර ගෑනි කොටට ඇන්දත් මරාගෙන කන්න දගලනවා. සමහර උන් බදින්නත් කලින්ම ගෑනිට එක එක නීතී දාලා. හොද වෙලාවට බුද්ධාගම මුලින්ම ලංකාවට ආවේ නැත්නම් ස්ලාම් මුලින්ම ආවා නම් සිංහලේ උනුත් අරාබි...
  13. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    සැප තියෙන්නේ හොද පැත්තක් සෙට් වුනොත් සහා හොද ආදයම් මාර්ගයක් තිබ්බොත් විතරයි. බෝට්ටු වලින් පනින උන්ට, සල්ලි නැතුව පාර්ට් ටයිම් කරලා ගොඩ එන්න හදන උන්ට නම් අඹසරණයි තමයි.
  14. Chamath2015

    ලොකුම හිල

    අහස කියන එක මචන් හැම තිස්සේම උඩම නෙවෙයි තියෙන්නේ. අනික උඩ පහළ කියන එක ගුරුත්වය අනුව වෙනස් වෙනවා, ගුරුත්වය අදින පැත්ත තමයි පහල. එතකොට මේ හලෝ එර්ත් තියරියට අනුව ගුරුත්වය තියෙන්නේ අපේ පැත්තට වෙන්න මොකද ගුරුත්ව රේඛාව තියෙන්නේ මැදට වෙන්න නිසා, එතකොට උන්ගේ අහස තියෙන්න ඕනේ පෘථිවිය මැද වගේ.
  15. Chamath2015

    ලොකුම හිල

    හොලෝ ඒර්ත් තියරටියට අනුව ,පෘථිවිය ඇතුලේ ගොඩබිමක් සහා ශිෂ්ඨාචාරයක් තියෙනවා කියලා කියවෙනවා. ඒකට යන්න පුලුවන් මාර්ග තියෙන්නෙත් දෙකයලු , ඒ උත්තර ධ්‍රැවයෝ සහා දක්ෂීන ධ්‍රැවයේ. අනෙක් පැතිවලින් යන්න බෑලු. උබ මේවා ගැන උනන්දු නිසා ඔන්න දැම්මේ, තව ඕන නම් හොයලා බලපන් මේ මාතෘකාව ගොඩක් ලොකු එකක්.:)
  16. Chamath2015

    Christmas tree petrol-bombed in Belgium by youth shouting ‘Allahu Akbar’

    ඕකුන්ට හොද වැඩේ, ඔය වගේ උන්ව රටවලට වැද්දගන්නේ ඇයි? වීසා ඉන්ටර්විව් කරන උන් ඇස් පොට්ටද මන්දා. :lol:
  17. Chamath2015

    හිරුනිකාගේ බොරු මාට්ටුද?

    භාරත කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි, :no: දුමින්දට කලින් ඌලු ඒ පැත්තේ කුඩු බිස්නස් එක රන් කරේ, ලොකු චණ්ඩියෙක් කියලත් කියනවා. ඉතින් දුවත් ඒ පාරේම යන එක පුදුමයක් නෑ.
  18. Chamath2015

    ඕස්ත්‍රේලියාවේ යනවා නම්

    උබ මෙල්බර්න් වලනේ ඉන්නේ? එහේ හොදයි කියලා මම උඩින්ම දාලා තියෙනවා මචන්.

    No contents