ඕස්ත්‍රේලියාවේ යනවා නම්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඔසී යන්න ඕනි නෑ බන් එක්කෝ එහෙනම් :D මචං නිව් සීලන්ඩ් ගැනත් පුලුවන් නම් දාපන්..

නිව්සීලන්ඩ් වල උඩට වෙන්න ඕසොන් ස්ථරයේ හිලක් තියෙනවා බන්. ලොකු හානියක් නම් නෑ නමුත් නමුත් පොඩ්ඩක් පිච්චෙන්න පුලුවන් වැඩියි කියනවා. දකුණු පැත්තේ තමයි මේක තියෙනවා කියන්නේ.
ඕසොන් ස්ථරයේ හිලක් තියෙන කොට උබ දන්නවනේ, සමේ පිළිකා එන්න පුලුවන්, ඇග පිච්චෙනවා වැඩි වෙන්න පුලුවන්. ඒක නිසා නිව්සීලන්ඩ් උනත් ඒ තරම් හොද නෑ. හොදම දේ තමයි යුරෝප් යූනියන් එකේ රටකට පැනගන්න එක, එක රටක සිටිසන් ගත්තොත් අනෙක් යුරෝප් යූනියන් රටවල උනත් එතකොට ජොබ් කරන්න පුලුවන් මම දන්න විදියට, නමුත් ලෝ එක පොඩ්ඩක් වෙනස් වෙයි රටෙන් රටට. :yes:
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Muchan, mama inne Perth wala, since 2008. Most of the above details are baila (Not true)
Nariya wage midi thiththai kiyanne nathuwa.. enna try karana ewunta podi support ekak deepan...

මිදි තිත්තයි කියන්නේ නොපවතින දෙයක්, ලබාගන්න බැරි දෙයක, පවතිනවා කියලා ඒක හිතෙන් අයින් කරන්න ට්‍රයි කරන එකටනේ? නමුත් මේවා එහෙම නෑ ,මේ කියපු දේවල් ඒ විදියටම තියෙනවා. නමුත් මම කිව්වා වගේ "ඒක නිසා යනවා නම් හොද පැත්තක් බලලා, ඒ පැත්තේ දේශගුණය බලලා, හොද පඩියක් තියෙන මොකක් හරි ජොබ් එහෙකට යන්න නැත්නම් නොයා ඉන්න එක හොදයි" හොද පැතිත් නෑ කියලා කිව්වේ නෑ. හොද පැති තියෙනවා, ඉතින් ඒවා බලලා යන එක තමයි හොද, නරක පැත්තකට ගිහින් දුක් විදින්න එපා කියලයි මම කිව්වේ. ඔය උඩින්ම මම දාලා තියෙන්නෙත් ඕස්ත්‍රේලියාවේ හොද නගර ටිකක්. ඕස්ත්‍රේලියාව කියන්නේ දැවැන්ත මහද්වීපයක්, ඒකේ එක එක ප්‍රදේශ තියෙනවා ඔය මෙල්බර්න් වල වගේ දකූනටම ඉන්න උන් තමයි කියන්නේ මූලු රටම හොදයි කියලා, උන් උන් ඉන්න පැත්තෙන් රටම මනින නිසා ඇත්ත දන්නේ නෑ. ළිදේ ඉන්න ගෙම්බෝ වගේ. මොනවා කරන්නද ඉතින්.
 
Last edited:

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
mona magulakda ban me? :rofl: maduruwo hama thanama? :rofl: heenenda? maduwek dakapu kalayak mathaka na :rofl: oya inna saththu innawa ban un me minissu inna pathi wala na mona magulakda eken athi wade lol
anika temperature ohoma adu wadi wenawa thama oka awurddue 365 days walin oe nam dawas 10-15k thiyei oya wage case.. eth me marenna tharan amaru na ban owa kiyannawath dewal neme :rofl:
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    මෙහෙමය් ඉතින් ඕවා කොම තිබුනත් ජිවන තත්ත්වය අතින් 100% මචන්
    බිල් වැඩි නං තමා හැබය් හැමෝම 3500 වඩා මාසෙට කිසි ගින්නක් නැතුව හොදයනවා//
    අනික් එක තමා බිස්නස් එකක් වගේ කරනවානං සහෙන්නම හොයන්න පුළුවන්

    ජිවන තත්ත්වේ උපරිමය් කියන්නේ මෙහෙ උබලා මුළු ජීවිතේම කට්ට කාල මරුටියක් නැත්තන් ඇල්ටෝ කට්ටක් ගනී අවරුදු 30 වගේ උනාම..

    වාහන නං එහෙ නතින් මචන්...ලක්ෂ 4 වගේ සුෆිරීම සෙකන්ඩ් හෑන්ඩ් වහනයක් ගන්න පුළුවන්

    අනික මචන් පුදුම සැප පහසුවක් තියෙන්නේ

    ටෙක්නොලගිය අතින් හමිනේන්නම ඉස්සරහින්


    ඉතින් කවර කතාද බන්

    ඔච්චර රස්නේ උනත් සැහෙන්න සෞම්‍ය දේශගුණයක් තියෙන්නේ..නොවැම්බර් පාන්නට පස්සේ රස්නේ නං වෙනවා ඉතින්

    Sinha le kollo Australiyawatane aawadanne :lol:.. Maara dhesha premaya oi :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    ewuanata loke jeewthwenna hodama ratada mokadda hambuna neda ban okata :lol:

    table-grapes-74344_640-498x291.jpg