1. Chamath2015

    එලකිරියට මොකද වෙන්නේ?

    elakiriya hariyata US vala tibba Wild West vage. neetiyak na, hama tisema vali, kumantrana.
  2. Chamath2015

    Grand Theft Auto V

    ela
  3. Chamath2015

    බුද්ධාගම ගැන ප්‍රශ්න කරාට අපිට නම් කිසි ප&#353

    මට තේරුන හැටියට ඌ කියන්නේ අනුන්ගේ ආගම් ගැන විවේචනය කරන්නේ නැතුව ඉන්න කියලයි. අනෙක් ආගම් විවේචනය කරන එක වැරදි දෙයක් කියන්නත් බෑ ඒක නිර්මාණාත්මක විදියට කරනවා නම්. ඉදලා හිටලා ආගමික මාතෘකාවක් සෙට් උනාම මොකක් හරි කියවන එක වෙනම දෙයක් නමුත් ඕවා බදාගෙන කරන එක හොද දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඌ අදහස් කරන්නේ...
  4. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    මේක කියවද්දි මට යමක් කියන්න හිතුන නිසා මේක දාන්නම්. මේ ත්‍රේඩ් එකේ තියෙන පෝස්ට් දැක්කම මට හිතන දෙයක් තමයි, බහුතරයක් උදවිය හිතන්නේ මොළෙන් නෙවෙයි, හදවත් වලින්, ඒ කිව්වේ ගොඩක් හැගීම් බරයි (බොළදයි). යමක් තර්කානූකූල විදියට හිතන්නේ නෑ. සමහර අය ආවේගශිලියි, කුණු හරුප කියන්න ඕනේ නෑ, අම්මට බනින්නම ඕනේ නෑ...
  5. Chamath2015

    'Sinhale' Word Written On Walls Of Some Muslim Houses In Nugegoda

    jatiyen unuth poddak hari sinhala thami itin. namuth oka gahala tiyenne un venna ba.
  6. Chamath2015

    Paypal - Big Problem ##### :(

    ඉතින් බන් උබ මොකද අනුන්ගේ පේපැල් ගන්නේ? උබේ එකක් හදාගනින් කෝ. උබට දවස් 21 ප්‍රශ්ණය තියෙනවා නම්, එහෙනම් පොඩ්ඩක් ඇක්ටිව් වෙයන් පේපැල් වල, ඒකට ඩොලර් 100 ක් වගේ ලැබුනම, දින 60 ක් හිටියම , ගණුදෙනු 5 ක් උනාම කිසිම ප්‍රශ්ණයක් නැතුව, උබට සල්ලි එවලේම ගන්න පුලුවන්. ඉක්මන් කොටයි බන්, උබ හදිස්සියට පේපැල් වල...
  7. Chamath2015

    2015 A/L කරපු අය සෙට් වෙන්න බඩු එනවා

    WhiteWalker kiyanne software engineer kenek kiyanne eka attada ban?
  8. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    හරි, එහෙනම් කමක් නෑ. අසාධාරණයට ලක් වෙච්ච එකෙක් මෙතන පේන්නෙත් නෑ, මම මෙතන විනිවිධභාවය නොමැති කම උදාහරණ සහිතව පෙන්නුවම උබලා ඒක පිළිගන්නෙත් නෑ ඒ වෙනුවට වැරැද්ද උබලා සාධාරණය කරනවා. විනිවිධභාවය නොමැතිකම නිසා ඉදිරියට එන චෝදනා වලට සාධාරණ පිළිතුරක් ලබා දෙන විදිය මම යෝජනා කරලා තිබ්බත් උබලා ඒක පිළිගන්නෙත්...
  9. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ඔහොම අහපු එක ලොකු දෙයක්. :yes: උබ අනෙක් උන්ට වඩා බුද්ධිමත් එකෙක් බව පේනවා ඇගට කඩාගෙන පනින්නේ නැතුව ප්‍රශ්ණ විසදන්න දන්න. ඒක නිසා මම කියන්නම් දැන් උනත් විනිවිද භාවය ඇති කරන විදිය. මේක උබලගේම හොදටයි කියන්නේ. දැන් උබලගේ වගකීම තමයි, ඇඩ්මින්ට PM එකක් දාලා, ෆේක් මේ තරගයට වෝට් කරලා තියෙනවද නැද්ද කියලා...
  10. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    උබේ ඔය හැම එකටම උත්තර මම එකපාරම දීලා ඇති ඔය පෝස්ට් එකේ. ඒක උබ තේරුම් ගත්තේ නැති උනාට මට කරන්න දෙයක් නෑ. උබලගේ වැරදි පෙන්නුවට උබලා ඒක පිළිගන්නේ නෑ. උබලා 2016 මේක කරත් අසාර්ථකම තමයි ඔය විදියට හිතන එක වෙනස් කරගත්තේ නැත්නම්. මට උබලා එක්ක පෞද්ගලික තරහක් නෑ. ඔන්න මම දැක්ක එක කිව්වා, එච්චරයි මට...
  11. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ඒක මගේ වගකීමක් නෙවෙයිනේ? ඒක තරග සංවිධායකයන්ගේ වගකීමක්. උබලගේ වගකීම තමයි විනිවිධ භාවයක් ඇතිකිරිම. උබලා දැනගන්න ඕනේ මචන් තරගයක් තිබ්බාම, ඒක මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන විදියට කරන්න. දැන් උබ කියන්නේ මොකක්ද? උබ මට කියනවා ,තරගය සාධාරණ විදියට උනාද නැද්ද කියලා බලාගන්න ඇඩ්මින් ළගට යන්නලු. දැන්...
  12. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    උබලගේ තරග කීයක් තිබ්බද බන්? ඔය හැම ත්‍රේඩ් එකටම ගිහින් බලන්න වෙලාවක් තිබ්බේ නෑ. මම මෙච්චර කල් දැක්ක දේවල් තමයි කිව්වේ. මම උබලගේ හැම ත්‍රේඩ් එකම හොදට පරික්ෂාකරානම් සමහර විට මීට වඩා දේවල් හොයාගන්න තිබ්බා කියලා හිතනවා. අර කළු චරිත ත්‍රේඩ් එක ගැන මම කිව්වේ නැද්ද? එහෙම කියලත් උබලට ඒක වහන්න වළියක්...
  13. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    උබත් මචන් එළකිරියට ඇවිත් තාම මාස 11 වගේනේ? එතකොට උබ හිතන්නේ උබ මිනිහෙක්ව මාස 11 කින් අදුන ගත්තා කියලද? ඒකෙක් නෙවෙයි මෙතන ගොඩක් ඉන්නවා. අවුරුදු ගණන් ගියත් සමහර මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ. මම දන්නේ නෑ බන් උබ ඇත්ත ලෝකේ කොහොම ඉන්නවද කියලා. අනික ඔන්ලයින් එක හරහා මිනිහෙක්ව තේරුම් ගන්නේ කොහොමද? එදා අර...
  14. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ෆේක් දම්මවන්න උවමනාවක් තියෙන්නේ නැති වෙන්න පුලුවන් නමුත් විනිවිදභාවයක් නැතුව මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න බෑ මචන්.
  15. Chamath2015

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ක්ලොස් පෝල් එක ගැන එකග වෙන්න බෑ බන්. උබලා කිසිම සාධකයක් නැතුව කියනවා හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක,හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක,හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක, හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස්,හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එකේ ෆේක් වලින් ප්‍රශ්ණ එන්නේ නෑ ඒක නිසා ඒ තරග වලට ක්ලෝස් පෝල් දැම්මා කියලා. උබලා කොහොමද...
  16. Chamath2015

    CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

    :cool: සිංහල, දෙමළ, මුස්ලිම් උන් ඔක්කොම පාරට බැහලා කෑගහන්නයි තියෙන්නේ මේකට විරුද්ධව. දැන් සමහර විට ඉන්දියන් කාරයෝ ජාතිභේදයක් දාලා අපේ මිනිස්සු විරසක කරයි නමුත් ඒවාට අහුවෙන්න නරකයි.
  17. Chamath2015

    එයාර් කුලරයක් ගෙදරදී හදමු.

    :yes: meken venne humidity eka vadi vena eka vitarai. :lol: hambantota, aruradapura vage suska pati valata nam poddak vitara hodai. :) namuth anek pativalata hoda na.
  18. Chamath2015

    Tashu Kaushik Spicy Photo

    uba pimpiyek ne?
  19. Chamath2015

    මට rs 5000ක් දෙන්න

    Location: කෙල්ල ළඟ

    No contents