ඌ කියලා තියෙන විදියට රුපියල් 455 වගේ යන්නේ හාර්ඩ් එකට කොපි කරන්න ගියොත්. ඌ කියන්නේ හාර්ඩ් එකට කොපි කරනවට එක ඩීවිඩි එකක ප්‍රමාණයේ ඩේටා ප්‍රමාණයකට 35 ගන්නේ කියලා. ඒ කිව්වේ 4.7GB කට 35යි, GTA V එක සාමාන්‍යයෙන් 60GB වගේ වෙනවා (රීපැක් ගන්න එපා, ෆුල් එකම ගනින් මොකද රීපැක් වල ඉන්ස්ටෝල් වෙන්න වෙලාව...