දැන්ම වියලි ආහාර ස්ටොක් කරගන්න පාන් පිටි ,හාල් (වැඩි කල් බෑ),වී ,හාල් මැස්සෝ ,කරවල, පරිප්පු ,මුං ඇට ,කව්පි ,කඩල ,සොයා තව පැකට් කරපු ආහාර ද්‍රව්‍ය කල් තියාගන්න පුලුවන් ඒවා,ටින් මාලු ,ටින් කල ආහාර මාස තුනකට හතරකට හරියන්න වගේ ගබඩා කරගන්න .ගෙදර සම්ප් එකක් තියෙනවා නම් ෆුල් ටැන්ක් ගහලා වහලා තියාගන්න...