1. r.pathirana

    පවතින නියගය දරුණු වෙයිද?

    පෑවිල්ල දරුණුයි.. ජලය කැපිල්ලක් එයි.. රට පුරා බලපා ඇති වැසි රහිත කාලගුණ තත්වය හේතුවෙන් පානීය ජල මූලාශ‍්‍රවල ජල මට්ටම පහළ යමින් ඇති නිසා අරපිරිමැස්මෙන් නළ ජලය භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි. වියලි ගාලගුණය ඉදිරියටත් පැවතුනහොත් පෙබරවාරි මාසයේ සිට ජල සැපයුම...
  2. r.pathirana

    පවතින නියගය දරුණු වෙයිද?

    අද සිට ඡලාශ වලින් ගොවිතැන සදහා ඡලය නිකුත් ‍නොකරන්න තීරණය කරලා .:dull:
  3. r.pathirana

    ජලය_තවත්_මාස_දෙකටයි

    aniwa me para kelawelama yanawa
  4. r.pathirana

    Ammoh bada yako..

    පව් යකො කාසි ටිකත් හුරන් කනවා.
  5. r.pathirana

    වගකීමෙන් මේක කියවන්න

    mettage weda u dan ne bn oka hena para seen ekak dan .
  6. r.pathirana

    ‍ලොතරැයි අලෙවිය 40 % පහලට

    එහෙම එකක් නෑ වෙන රටවල වගේ කැසිනෝ බෙටින් වගේ එවා ලංකාවේ අඩුයි නේ ලොතරැයි සීන් එක තමයි ටිකක් වැඩිපුර තියෙන්නේ.
  7. r.pathirana

    පවතින නියගය දරුණු වෙයිද?

    රස්නය දැනෙන්නේ නැත්තේ වාතයේ ආර්ද්‍රතාවය අඩුයි එකයි දාඩිය දාන්නේ නැත්තේ නැතුව පෑවිල්ලේ අඩුවක් නෙවෙයි .අබතලේ පොම්පාලාරයට කැලණි ගගේ වතුර අඩුවෙලා ලුණුවතුර ඇවිල්ලා ලබුගමත් වතුර හිදිලා ගියොත් මුලු කොලබම නවතිනවා කරන්ට් එක නැති වුනත් එහෙම තමයි.

    No contents