1. ShiranthaG

    dual මොනිටර් සෙටප් ගැන පොඩි අයිඩියා එකක් දියෝ

    යක්ක පැටවුනේ , පොඩි උදව්වක් කරහල්ල . කලින් මේකේ උන්ගෙන් එහෙම අදහස් විමසල මන් PC එකක් අටෝ ගත්තනේ බන් . මේ තියෙන්නේ ඒක https://elakiri.com/threads/ryzen-5-%E0%B6%AF-intel-i5-%E0%B6%AF.2189821/ දැන් මට තියෙනවා තව වැඩක් ගැන උබලාගෙන් දැනගන්න . මෙන්න මේකයි සිද්දිය . Board එක MSI B550 Pro...
  2. ShiranthaG

    Wordpress plugin හෙල්ප්

    ඒකත් ChatGPT එකෙන්ම ඇහුවනම් මොකෝ ? මේ කෝඩ් එක evaluate කරලා , කොච්චර සේෆ් ද ? මොනවද අවුල් ? ඒවාට මොකද කරන්න ඕන වගේ ? Coding වලට optimise කරපු GPT එහෙමත් තියෙනවා නේ . Ps . මම ප්‍රෝග්‍රෑම් ගැන දන්න එකෙක් නොවෙමි . :)
  3. ShiranthaG

    Fixed deposit

    තැන්ක්ස් බන් .
  4. ShiranthaG

    Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

    ඇඩ්මිට් වෙන්න ඕන , ඒක හරි . මේ පැය 24 කතාව තමයි ෂුවර් නැත්තේ . one night හිටියනම් තමයි ඇඩ්මිෂන් එකක් විදිහට ගන්නේ දන්න තරමින් . මේ පැය 24ක් ඉන්න ඕනැයි කියල දාල තියෙන්නේ @dj gamaya . ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද , හරියටම . @dj gamaya
  5. ShiranthaG

    Text to video

    Kling Ai - daily credit දෙනවා free tier එකේ :)
  6. ShiranthaG

    Fixed deposit

    The Finance එකත් දන්න කාලේ ඉදල තිබ්බ එකක් බ්‍රෝ , more than 50 years . ගොඩ දෙනෙක් ගනු දෙනු කලා . ඒත් මොකද උනේ ? ෆිනෑන්ස් කොම්පැනි ඔක්කොම රිස්කි . එකම දේ උන්ගේ ratings බලල , ශෝර්ට් ටර්ම් දාන එක . 1- 3 year max, එතනින් රෙනිව් කර කර යන එකයි තියෙන්නේ . ලක්ෂ හයයි නේද CBSL එකෙන් වග කියන්නේ , ඒක...
  7. ShiranthaG

    Health Insurance price

    4000 * 12 = 48,000 ට 1.5mn කවර් එකක් වටිනවා බන් .
  8. ShiranthaG

    CEB මේ මාසේ බිල

    This is correct . එකම දේ මේ මාසේ බිල ළග තියා ගනින් , ලබන මාසෙත් ඒ ගානටමද රේට් දාල තියෙන්නේ කියල බලන්න .
  9. ShiranthaG

    Higana pick me

    So what is the issue ? A customer is a customer. Your job is driving that customer from pickup to the drop point, you don't need to be worried whether he is a Beggar, Doctor , A lawyer, prostitute or whatever . If your job is to do the driving part , do the damn driving part, get paid and...
  10. ShiranthaG

    Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

    පැය 24 ද ? එක රැයක් ද ? . (one night ) අද හවස ඇඩ්මිට් කරලා , හෙට දවල් discharge කරත් (less than 24 hours ) , ඒක hospitalisation එකක් විදිහට ගැනෙනවා නේ ?
  11. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    ප්ලටිනා එකක යනවා නම් කොන්දට ගැන තෙල් , බාම් එහෙමත් අරන් යමන් . පුපට කොට්ටයක් එහෙම තියන් යමන් . ඕව තෙල් කරාට ලෝන්ග් දිස්ටන්ස් යද්දී ඇගට අමාරුයි .
  12. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    Theorotically ගත්තොත් මේක වැරදි වෙන්න පුළුවන් . හැබැයි බන් , ප්‍රයෝගිකව බැලුවම ටෑන්ක් එක ෆුල් තියාගෙන හීට් එක වැඩි area එකක එකම දුර යන්න වැයවෙන පෙට්‍රල් ප්‍රමාණය , ටෑන්ක් එක 1/2 හෝ 3/4 වගේ පිරිලා තියෙද්දී වැයවන පෙට්‍රල් ප්‍රමනෙට වඩා වැඩි . මොකක් හරි සීන් එකක් තියෙනවා එතන .
  13. ShiranthaG

    උඹලට උසස් පෙල හෝ සාමාන්‍ය පෙල ඉගෙන ගත්ත මොනවහරි අද ජොබ් එක කරන කොට පාවිච්චි වෙනවද?

    එන්ගිරිසි සහ මැත්ස් පාවිච්චි වෙන්ව බාශාවට අමතරව . අනිත්ව නම් පාවිච්චි වෙන්නෙම නැහැ .
  14. ShiranthaG

    ලඟදීම news වල යාමට නියමිත මෝඩ හුත්තියෙක්

    මේක නම් මමත් එකස්පිරියන්ස් කරලා තියෙනවා . අදුරන්නේ නැති බල්ලෝ ඉස්සෙල්ල පොඩ්ඩක් සද්දේ දාල බලනවා අපි උට රිඇක්ට් කරන්නේ කොහොමද කියල . අපි බයයි වගේ ඌට තේරුනෝත් ඌ ඇටක් කරනවා . හැබැයි , අපි ඌ ගණන් ගන්නේ නැතිව , ඌට වඩා අපි ලොකු සීන් එකෙන් වගේ ඌ දිහා බලාගෙන ටිකක් ඩොමිනන්ට් වගේ හිටියොත් , ඌ ටිකක්...
  15. ShiranthaG

    sidechick කියන එකෙ meaning එක මොකක්ද

    side - පැත්ත chick - කුකුල් පැටිය පැත්තෙන් ඉන්න කුකුල් පැටිය .
  16. ShiranthaG

    Good course for after A/L

    ජර්මන් ටෙක් එකට කෝල් කරලා උන්ගෙන් විස්තර ගනින් , උන් ගාව එක එක ජාතියේ ප්‍රෝග්‍රෑම් තියෙනවා . අවුරුදේ එක එක කාලවල පටන් ගන්නේ . කොළබ ඔෆිස් එකට ගියාම එතනින් ප්‍රින්ටඩ් වර්ෂන් එක ගන්න පුළුවන් . වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන්ද කියල නම් ෂුවර් නැහැ. ඒ කිට්ටුව ඉන්න කෙනෙක්ට හරි කියල , ඔෆිස් එකෙන්...
  17. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    සිංහලද , දෙමළද , මුස්ලිම්ද , මැලේ ද , වෙනින් එකක්ද, රට , ජාතිය අදාළ නෑ , බහුතරයක් මිනිස්සු effective communication වලදී ෆේල්, .
  18. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    ඒක ඇත්ත , කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය . :)
  19. ShiranthaG

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    ඕක කියපු එකාගෙන් අහපන් , ඒ පැත්තේ බයිසිකල් යන්නේ නැද්ද කියල ? A /C වාහන විතරද යන්නේ කියල . හීන ලෝකෙන් බිමට බැහැල ඇවිදලා බලන්න කියපන් ඒ සීනි බෝල පප්පට . මේ ලංකාව බන් . ඔය කියන තරම් යකා කළු නැහැ . යන්න පුළුවන් , අවුලක් නෑ . අවු රස්නේ කොහොමත් තියෙනවා . එකම දේ, වතුර අරන් පලයන් කිවුල ඔරොත්තු...
  20. ShiranthaG

    job interview questions

    දැන් ඔය දේවල් ඒ විදිහටම අහන්නේ නැහැ බන් , කට්ටිය ඕව බලල , කියවල කටපාඩම් කරන් එන්නේ . ඉන්ටව් කරන එකාත් දන්නවා ඒක , සෝ , සිටුවේෂන් එකේ හැටියට , පොසිෂන් එකේ හැටියට ඉන්ටව් එක කරගෙන යන විදිය වෙනස් වෙන්න පුළුවන් . හුගක් standard questions පාවිච්චි කරන්නේ ice breaker එකක් විදිහට .

    No contents