ලෝං එකක් දාල ගන්න පුළුවන් නම් , ඒක තමයි හොදම ඔප්ෂන් එක .
- ලෝන් එකට වාහනේ collateral වෙන්නේ නැති හින්ද , උබට ඕන මගුලක් කරන්න පුළුවන් වාහනේට . ඕන නම් ගානක් බලල විකුනන්න හරි පුළුවන් . බැංකුව එන්නේ නෑ , ඒක කොහොමද කරන්න ඕන කියල , උබට ෆෝස් කරන්න .
- ලීස් දාල නම් ගත්තේ , කුක්කා වගේ ඉන්න ඕන...