1. JesonRulez

    Sherilගේ අරක​

    :rofl:
  2. JesonRulez

    කුකුලොහ්...

    කුකුලොහ්...
  3. JesonRulez

    [IMG]

    [IMG]
  4. JesonRulez

    Mam ada Star Wars beluwa Sinhalyo!

    :rofl:
  5. JesonRulez

    Sherilගේ අරක​

    :rofl:
  6. JesonRulez

    Mam ada Star Wars beluwa Sinhalyo!

    :rofl:
  7. JesonRulez

    නදීෂා ජිම් ගිහින්

    උදේ පාන්දර තේ එක බොන ගමන් බැලුවේ උට්ටෝ... තේ එක ඉස්මොල්ලේ ගියා කියාන්කෝ...:rofl:
  8. JesonRulez

    Sherilගේ අරක​

    :P
  9. JesonRulez

    Panda Car - :P

    නෑ බන්. එහෙම නෙමෙයි. ජපන් වාහන ඇත්තටම තත්වයෙන් ගොඩක් උසස් මචන් පැන්ඩා සහ ඇල්ටෝ එක්ක බලද්දී. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. මටත් සල්ලි තිබ්බ නම් මමත් කෙලින්ම ගන්නේ ජපන් එකක් තමයි. මම කියන්නේ මචන් අවුරුදු විසි ගානක් පට්ට ගහපු කබල් ජපන් වාහනයක් උස්සන් එනවට වැඩිය brand new පැන්ඩා හෝ ඇල්ටෝ එකක් ගන්න එක...
  10. JesonRulez

    Ada rep kapana dawasa!

  11. JesonRulez

    Panda Car - :P

    අනිවා ඇත්ත. :yes::yes:
  12. JesonRulez

    Panda Car - :P

    ජපන් වාහනවල ලෙඩ එන්නෙම නැද්ද බන්? :P
  13. JesonRulez

    Panda Car - :P

    ඊට පස්සේ හද්ද පරණ ජපන් කටුව ගත්තු මිලටම වෙන එකෙක් පැන්ඩා එකක් හරි Alto එකක් හරි ගත්තොත් උගෙන් අහනවා ඕවත් කාර් ද කියලා. :P
  14. JesonRulez

    Panda Car - :P

    පැන්ඩා ගන්න අදහසක් ලාවට හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් ඌට කියන්න තියෙන්නේ මෙච්චරයි. පැන්ඩා car එකක් අවුරුදු 2,3ක් තිස්සේ පාවිච්චි කරන තමන්ට විශ්වාසවන්ත (ඇත්ත කියයි කියලා හිතන) කීප දෙනෙක් එක්ක කතා කරලා විස්තර හොයලා බලන්න. පරණ ජපන් වාහන business කාරයින්ගේ ගැට වලට අහුවෙන්න එපා.
  15. JesonRulez

    Panda Car - :P

    EpDA2qOkUPg
  16. JesonRulez

    Panda Car - :P

    මමත් හොඳට හොයලා බලලා බන් ගත්තේ. මම වැඩිය විස්තර කියන්න යන්නේ නැත්තේ මේකේ ගොඩක් දෙනෙක් මාත් එක්ක තරහ වෙන නිසා පැන්ඩා හොඳයි කිව්වොත්.
  17. JesonRulez

    Panda Car - :P

    Still having not much experience with using the vehicle machan. Will do it after sometime. For the moment I'm totally satisfied with it. :yes:
  18. JesonRulez

    Panda Car - :P

    :P

    No contents