අනිවා.
මොනවා වුනත් මචන් කොයි තරම් මදාවියෙක් වුනත් හොඳින් ළමයිට ආදරෙන් ඉන්න ගුරුවරුන්ට ගරු කරනවා. අපිට උගන්නපු තරුණ වයසේ සර් කෙනෙක් හිටියා ළමයින්ට හෙන ආදරෙන් කතා කරන්නේ. ජීවිතේ ගොඩ නගා ගන්න හැටි ගැන හැමදාම පොඩි වෙලාවක් අරන් කියල දෙනවා. ජීවිතේ වැරැද්ද ගන්න තැන් ගැන, ඉගෙන ගෙන ඉදිරියට යන්න...