1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජපන් සිහිනේ
  2. Dinushasankalpa

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    :lol: ටොක්කක් අැනලා නේද ආයෙමත්
  3. Dinushasankalpa

    EK Married Club-16

    මේ සින්දුව පරණයි නේ බං.. අතුළ ශ්‍රී නේ කියන්නෙ
  4. Dinushasankalpa

    EK Married Club-16

    :baffled::baffled:
  5. Dinushasankalpa

    Mobile Photography Club

    :lol: රිදිලා
  6. Dinushasankalpa

    SWIM Colombo Fashion Week 2015

    කමෝන් පතිරනයා
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :sorry::( ඔව් බං. මෙහෙත් නෑ
  8. Dinushasankalpa

    EK Married Club-16

    සුසුම වී මගේ මුළු හදින් මා ලඟින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබඳ කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කල සෙනේ සඟවන්නෙපා සිතින්// ඔබම සෙනෙහසින් මට පිදු සැමදේ යළිදු ඉල්ලුවා නැහැ වරද තේරුනේ අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ මිහිරි සුවද මා තනි කරයි පාළුවේ අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ මිහිරි සුවද මා තනි...
  9. Dinushasankalpa

    Van modifications

    තට්ටුව උස සීන් එක තමා.. පස්ස සීට් එකට ඉස්සරහා හරියට පේන්නෑ... නැත්තං ඉතිං ලොකු අවුලක් නෑ නේ...
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මතක් කරන්න එපා යකෝ.. මට තාමත් ඇඩෙනවා ඒකට :(:(:(:(:( ජීවිතේ උවමනා වෙලාවට සල්ලි නැත්තං ඇති වැඩේ මොකක්ද කියලා තදින්ම හිතුන දවසක් බං ඒක :dull::(
  11. Dinushasankalpa

    Mobile Photography Club

    හිනා වෙවී ඉන්නේ ලුමියාවෙං ගත්ත පොටෝ ටිකක් දාමුකෝ :rolleyes::D මේ ත්‍රෙඩ් එකේ වින්ඩෝස් නියෝජනය අඩුයි
  12. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :(:( මොනවා කරන්නද බං... හිටපු ගමං ඔපිස් එකේ ඉන්නවා.. තව වෙලාවක ගැරේජ් එකේ ඉන්නවා මචං නාගෙන.. ඊට පස්සේ ආයේ තව කොහෙ හරි... හිටපු ගමං හෙල්මට් එක අස්සේ ගහං ගිහිං බිම වැටෙනවා :baffled: දැං 2පාරක් වැටුනා කියපං‍කො.. ඔය කවරේ නිසයි දෙයියනේ කියලා බේරිලා තියෙන්නේ :dull:
  13. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒකත් ගති.. දැං පුරුදු වෙලා තියෙන්නේ අර පොත වගේ අරි එකට.. ඒකේ උඩ කවරේ කෝල් ආන්සර් කරන්න L හැඩේට කපලා තියෙනවා.. ඒකක් ම හොයා ගන්න තිබ්බා නං :love::P
  14. Dinushasankalpa

    Mobile Photography Club

    මගුලෙ වැස්සක් කඩං වැටුනා නේ උදේ.. ගිනි අව්ව තියෙද්දිම :oo:
  15. Dinushasankalpa

    Mobile Photography Club

    Lumia 920
  16. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලුමියා 920 ලෙදර් පව්ච් එකක් ගෙන්නුවා. ඒක සෙට් වෙන්නෑ වගේ මට.. ඩිස්ප්ලේ එක පේන්නෑ කවරේ වැහුවම.. වෙන එකක් ගෙන්වන්න හිතෙනවා :rolleyes:
  17. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඇන්ජින් එක ඒ තරං හීට් නොවී කටුව හිටු කියලා නගිනවා නං වයර් එකක් ගැලවිලා කොහෙ හරි ඇතිල්ලෙනවා ඇති. ඇත්තටම එන්ජිමත් හීට් වෙනවා නං... බෙල්ට් එකක් ලූස් ඇති. කැඩෙන්නම ඒන නෑ.. ටිකක් බුරුල් උනාමත් චාර්ජ් වෙන්නෑ නේ.. බ්‍රේක් එකෙත් සේව් වැඩ කරන් නැතුව ගියාද ? :rolleyes:
  18. Dinushasankalpa

    දළදා මාළිගාවට කපල්ස් ගියොත්

    මේකට අදාළද නැද්ද නං මං දන්නෑ මචං.. අපේ ගෙවල් පහල අක්කා කෙනෙක් බැදලා දළදා මාලිගාවට ගිහිං රන්තැඹිලි මලක් පූජ කරලා ආවා. හෝම්කමින් එක දවසෙ ඉදං මාස 3ක් විතර ජීවත් උ‍නේ. :dull:
  19. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඉසුරුඑකාගේ ඉසුරුඑකාගේ තමා! මූ හෙන ප්‍රසිද්දයි නේ බලං යද්දි

    No contents