යකෝ ඒක තමා එහෙනං..
මං දැක්කා ලස්සන සාන්ත මූන දාගෙන ඉන්න පොටෝ එකක්.. දත මැදගෙන ඉවර වෙනකං බලං ගියා අන්තිමට තියෙන බෙබා මූනකට කුප්ප කමෙන්ට් එකක් දාන්න..
කෙලියා තාප්පෙට... වෙඩිම ඉවර වෙනකනුත් සාන්ත මූනු තිබිලා නේ..:sorry::sorry:
අර චමිතයා නං හොරෙං නවලද කොහෙද.. මූන අවුල් වෙලා තිබ්බා :lol: