වෙලාවක් ලැබුනම දාන්නං.. සිරාවටම ඒ බයිට් කඩේ බයිට් ලාබයි.. උඹලා කිව්වාට පිලි ගන්නෑ නෙ ඉතිං..
සමහර විට ඔය කිව්ව ඒවා පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවද දන්නෑකොහොම හරි අපේ ගෙදර 4 දෙනාට ඒ දීසිය කාලා ඉවර කර ගන්න බැරි උනා
නෑ නෑ මේක එහෙම නෑ නේ
හරි හරි දාහන්කෝ බලන්න ස්ක්රීන් කැප්චර් එකක් ගත්තු දාකට.
කොහොම හරි අපේ ගෙදර 4 දෙනාට ඒ දීසිය කාලා ඉවර කර ගන්න බැරි උනා 





