හික්ස්... ජාතියක අනන්‍ය වෙච්ච භාශාවකුත් තියෙනවනම් කොච්චර හොද ද..... එකෙන් පේන්නේ ඒ ජාතියේ පොහොසත් කමයි...... සින්හල ජාතියට භාශාවක් විතරක් නෙමේ වෙනම කියල සන්ස්කෘතියකුත් තියෙනව...
ශ්‍රි ලාන්කික කියන ජාතියට මම ඔය කිව්ව දෙවල් තියෙනවද....... අන්න්‍ය ලක්ශන??
නමුත් අපි ලොකය ඉස්සරහට යන්නේ ලන්කාවේ තියෙන...