කෑම්පස් කියන්නේ ඩිග්‍රියම නෙමේ.... කෑම්පස් ගිහින් රස්සාවල් නෑති උන් ඈති... කෑම්පස් නොගිහින් වෙන වෙන එවා කරල ගොඩක් දියුනු වෙච්ච අයත් ඈති..... කෑම්පස් කියනේ අමුතුම තෑනක්..... එක රස විදින්න ගොඩක් දෙවල් තියෙන ලස්සනම කාලයක්..... වයසට ගියාම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් මතකයන් ගොඩක්..... මට මුලින්ම...