1. Download_Now

    බල්ලාගේ කිනිතුල්ලෝ නැති කරගන්න

    සිද්ධාලේප අසමොදකම් දීපන්. බල්ලත් නෑ බලු මැක්කොත් නෑ :rofl:
  2. Download_Now

    කොහොමද බන් මුන් මේවට හිනා වෙන්නේ?

    කොහොමද බන් මුන් මේවට හිනා වෙන්නේ? සසරේ බියකරු බව. :sorry: කොහොමද මුන් මේවා බලාගෙන හිනා වෙන්නේ? මරල මස් කන ඒක තව හොදයි. මෙහෙම කර කර හිනා වෙන්ඩ මුන්ට මොන මානසික තත්ත්වයක් ඇද්ද? https://www.facebook.com/694973237300346/videos/787852691345733/
  3. Download_Now

    King Kusal Movie

    මේක download කරන්ඩ බෑනේ බන්.
  4. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    https://play.google.com/store/apps/details?id=com.gombosdev.ampere&hl=en
  5. Download_Now

    My new workstation setup

    ate parak gahala budiya ganina. thota mona 5k da :P
  6. Download_Now

    Girls who died in train accident in dehivala

    Typical SL Bitches
  7. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    දෙන්නම එකම avatar එක දාගෙන. මම දැක්කේ උබම උබට බැනගන්නවා වගේ :angry::P
  8. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    මමත් ඇහුවේ නෑ. මම කිව්වා charger එක හොදයි මම elakiri එකේ thread එකකුත් දැම්ම කියල. පැයක් ඇතුලත reply කරා. මෙන්න:
  9. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    මගේ ගොඩක් charge වෙලා තියෙන හින්ද වෙන්ඩ ඇති අඩුවෙන් යන්නේ. මම Old Mode දැම්මේ. Phone එකට ගන්ඩ පුළුවන් උපරිම ගානද දන්නෙත් නෑ මේ. මම USB ගැහුවම 250ma විතර යන්නේ :rolleyes: මෙගානේ shape නේද මේ charger එකට. මගේ නම් ටක් ගාල charge වෙනවා
  10. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    ඇයි උබට ඕන හිමිට charge වෙන එකක්ද? :P
  11. Download_Now

    අම්මට හුඩු හුලං බැහැල

    අම්මට හුඩු හුලං බැහැල 3F_UHlERjwU :P
  12. Download_Now

    මාළු ලොරියක් ගන්න HELP..!!!!!

    උබම දාල උබම කියනවා
  13. Download_Now

    මාළු ලොරියක් ගන්න HELP..!!!!!

    ikman.lk එකේ පොඩ්ඩක් බලන්ඩ http://ikman.lk/en/ads/heavy-duty-vehicles-in-sri-lanka-917 http://ikman.lk/en/ad/delica-for-sale-badulla-1
  14. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    මේක නම් 100ට නෑ. අර දෙපාර ගහද්දි පිච්චෙන ඒක මිසක්
  15. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    මේකේ 2-3hr charge වෙනවා ඒක phone එකක් ගහපුහම හෙන බරයි. Build quality නියමයි. අර සමහර එව්වා වගේ හුළගේ පාවෙන්නේ නෑ :P
  16. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    ඔව් EU
  17. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    ඊයේ දවසම ගහල තිබ්බ. මේක හෙන බරයි. හෙන quality. අනිත් එව්වා වගේ නෙමේ.
  18. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    අමතක උනා sorry. ඔන්න දැම්ම
  19. Download_Now

    3 Port USB Charger from eBay in One Week

    මම ගිය 15th මේකට සල්ලි ගෙව්වා. 18th Ship කරලා ඊයේ ගෙදරටම ආව :) නියම Charger එක. 2A එනවා. ටක් ගාල charge වෙනවා. එකවර phone 3k ගැහුවකකි. Only US $2.83 දැන්ම order කරන්ඩ. හැබැයි මේ seller ට පොලු තියන්ඩ එහෙම එපා එව්වා අවේ නෑ කියල. අවට පස්සේ 5 star rating දෙන්න. නියම seller කෙනෙක්...

    No contents