මම ගිය 15th මේකට සල්ලි ගෙව්වා. 18th Ship කරලා ඊයේ ගෙදරටම ආව

නියම Charger එක. 2A එනවා. ටක් ගාල charge වෙනවා.
එකවර phone 3k ගැහුවකකි.
Only US $2.83
දැන්ම order කරන්ඩ. හැබැයි මේ seller ට පොලු තියන්ඩ එහෙම එපා එව්වා අවේ නෑ කියල. අවට පස්සේ 5 star rating දෙන්න. නියම seller කෙනෙක්.
http://www.ebay.com/itm/262231788820
මේ මගේ Phone එක Charge වෙන Current එක:
Thanks
Last edited:

