බේකරි එකත් එක්ක දානවා නම් හොද බාස් කෙනෙක් අල්ල ගන්න ඔනේ ෆිලින් කරිය සුපිරියට හදන කෙනෙකුත් ඔනේ මාලු ඒවට මාලු දාල චිකන් ඒවට චිකන් ඒ විදියට දානව නම් කෑල්ලක් 50 -80 අතර කමයි ප්‍රයිස් යන්නේ .බේකරියකින් ඔඩර් ගන්නවා නම් ප්ලේන් බන් ගෙන්නලා අපි ෆිල් කරානම් ලොකු ලාබයක් තියෙනවා ඒග් බන් ,ඔම්ලට් බන් ,බර්ගර්...