ලොතරැයි මිල රු 30 යි
දැන් ලොතරුයි වල තෑගි මුදල් ලේසියකට ඇදෙන්නේ නැති වෙන විදියට ෆික්ස්ඩ් කරලා මදිවට දැන් ලොතරුයි වල මිල රු 30 ක් කරලා .එහෙම වැඩි කලත් විකුණුම්කරුට දෙන කොමිස් මුදල රුපියලකින් වත් ඉහල දාලා නෑ ඒ මදිවට දෙන ත්‍යාග මුදල වැඩිකරලත් නෑ .අද මේකට විරොධතා දක්වලා ලොතරුයි අලෙවි නියොඡිතයො...