ආණ්ඩුවට අවුරුදු 2ක පිරෙද්දි එකෙක් මැරුවා
ඔන්න ඕක අද කියන්න ආසාවට තමා ඊයේ උද්ඝෝෂනයක් තිබ්බෙ, ඒත් ආමි එකෙ ඉහළ අය ඕක තේරුම් අරන් වෙඩි තිබ්බෙත් නැහැ.. යකඩ පොලු පාරවල් දුන්නෙත් නැහැ. කරුමෙට කෙනෙක් මැරුනා නම් අද රාජපක්ෂලාට රජ මඟුල්. ඒත් රාජපක්ෂලා ගෙ අවාසනාවට කවුරුවත් මැරුනේ නැහැ.
මට මතකයි ප්‍රේමදාස මහත්තයා රටේ හතර වටේ ආයෝජන කලාප, ගාමන්ට් හදන කොටත් කට්ටිය ඔහොම කෑ ගගහා පොලිසියෙක් ගුටි කකා උද්ඝෝෂන කලා. අන්තිමට ඒ අයටමයි ජොබ් ලැබුනේ, අනාගතයක් ලැබුනේ. රට දියුණු කරන්න නම් ඔහොම දේවල් කරන්නම වෙනවා.
"ආණ්ඩුවට අවුරුදු 2ක පිරෙද්දි එකෙක් මැරුවා ඔන්න.
නිකම් එකෙක් නෙමෙයි රට චීනෙට විකුණනන්න එපා කියලා උද්ඝෝෂනය කරපු දිරිය පුතෙක් තමා අපිට අහිමි උනේ.
අපි එකතු වෙලා මේ රජය පෙරලන්න වැඩ කරන්න ඕන. රට බේර ගන්න ඉදිරියට වරෙල්ලා" - මහින්ද රාජපක්ෂ
නිකම් එකෙක් නෙමෙයි රට චීනෙට විකුණනන්න එපා කියලා උද්ඝෝෂනය කරපු දිරිය පුතෙක් තමා අපිට අහිමි උනේ.
අපි එකතු වෙලා මේ රජය පෙරලන්න වැඩ කරන්න ඕන. රට බේර ගන්න ඉදිරියට වරෙල්ලා" - මහින්ද රාජපක්ෂ
මට මතකයි ප්‍රේමදාස මහත්තයා රටේ හතර වටේ ආයෝජන කලාප, ගාමන්ට් හදන කොටත් කට්ටිය ඔහොම කෑ ගගහා පොලිසියෙක් ගුටි කකා උද්ඝෝෂන කලා. අන්තිමට ඒ අයටමයි ජොබ් ලැබුනේ, අනාගතයක් ලැබුනේ. රට දියුණු කරන්න නම් ඔහොම දේවල් කරන්නම වෙනවා.
Last edited:

පට්ට වැදගත් බ්‍රෝ