1. I

    බයියෝ කියන සුප්‍රසිද්ද කතා

    වරෙල්ල කහ ඇදන් දියවන්නාවෙ කන්කුන්, ගොටුකොල ගිරාපලා වවන්න දෙරනෙන් ප්‍රචාරය දෙයි කන්කුන් වවල ගෝඩ පොඩ්ඩක් සීනි යූරිය දාල barrel එකේ දාල ගින්දර දැම්මම පෙට්‍රල් එනවා වැඩි ටික අරාබියට එක්ස්පෝට් කරල ඩොලර් හොයමු 🤭🤭🤭
  2. I

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    පයින්ම යමල්ල කොල අතු ඇදපල්ල තමන්ම වවන් කාපල්ල ගෙදර මිදුලෙ වී කැරට් බීට් හිටෝපල්ල පිලිකන්නෙ පෙට්‍රල් මතුවෙනකන් හාරපල්ල අපි වැව්වා අපි කෑවා
  3. I

    රටවැසියා සරල වීම

    හෙට උදේ රෝස පාට ඇදුමක් ඇදන් වැඩට යන්න කිව්වොත් මුන් ශොප් පිරල රෝස ඇදුම් හොයයි අහෝ සින්හලු කැවුම්ම කාපල්ල පයින්ම යමල්ල කොල අතු ඇදපල්ල තමන්ම වවන් කාපල්ල ගෙදර මිදුලෙ වී කැරට් බීට් හිටෝපල්ල පිලිකන්නෙ පෙට්‍රල් මතුවෙනකන් හාරපල්ල අපි වැව්වා අපි කෑවා ------ Post added on 1656237506
  4. I

    බයියෝ කියන සුප්‍රසිද්ද කතා

    හෙට උදේ රෝස පාට ඇදුමක් ඇදන් වැඩට යන්න කිව්වොත් මුන් ශොප් පිරල රෝස ඇදුම් හොයයි අහෝ සින්හලු කැවුම්ම කාපල්ල
  5. I

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    හෙට උදේ රෝස පාට ඇදුමක් ඇදන් වැඩට යන්න කිව්වොත් මුන් ශොප් පිරල රෝස ඇදුම් හොයයි අහෝ සින්හලු කැවුම්ම කාපල්ල
  6. I

    පැටෝල් නැතුව දැන් නම් පිස්සු වගේ

    ඇයි බන් ආන්ඩුව කියන කියන කෙප්ප අහන් ඒව කරන පොන්ස්ල තත්වෙට මිනිස්සු පත්වෙලා ඉන්නෙ කිසි ගෝ එකක් නෑ නෙ මැයි 9ට කලින් ආන්ඩුවට කොච්චර උඩින් ජනබලය තිබ්බද
  7. I

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    ඇයි බන් ආන්ඩුව කියන කියන කෙප්ප අහන් ඒව කරන පොන්ස්ල තත්වෙට මිනිස්සු පත්වෙලා ඉන්නෙ කිසි ගෝ එකක් නෑ නෙ මැයි 9ට කලින් ආන්ඩුවට කොච්චර උඩින් ජනබලය තිබ්බද
  8. I

    අළුත් Fuel stations ඇහැට හුරු කරමු

    Amathige gedara yaman thel gahaganna
  9. I

    Cari Athal Wuththo

    Thel polin wala whatsapp athal ganna ewunta nam thel liter eka 5000 unath kamak nalu gedarin penaganna chance enawanam😂😂😂
  10. I

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    Mun pohottuwa ta kathire gahanawa Thel polin maru ayeth digatama fun oney kiyala. Mt Lavinia, Dehiwala, Wattala essara bord ussan Etipandan gahan unnu ewun dan Thel polin Whatsapp group wala aathal gannawa reyta reyta
  11. I

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    Apey unta dan oney hawasata thel polin walata set wela TG whatsapp group hadan drinks danna, kaiya gahanna, badu gahanna tamai. Addict wela dan thel polima. Thel polin nathi unoth pissu hadeyi munta. Mun pohottuwa ta deyi polin chance dunnatath. Gedara tiyena car eke thel leak karala genita thel...
  12. I

    සන්නස්ගල , ලන්කා හොස්පිටල්ස් වදකාගාරය , මංගල

    Mangala ta shot eka delada corona walata muwawela??? Kawuda okey real owners 🤔
  13. I

    ⛔Breaking: ඉන්ධන මිල ඉහළ දැමේ

    Temple trees gihin petrol gahanna wenne 😂
  14. I

    ⛔Breaking: ඉන්ධන මිල ඉහළ දැමේ

    කොහොමද සාමාන්ය ජනතාවගෙ අරගලෙන් ප්‍රතිපලයක් ලෙස ඇවිල්ල රනිල් ජනතාව හිරිවට්ටල දෙන ඉන්ජෙක්සන් වල සැර... 2023මහින්දලම හොදයි කියන ගානට ගෙනල්ල රනිල් මාරුවෙන එක වෙන්නැති රනිල් මහින්ද ඩීල් එක
  15. I

    Polim wala inna unge talks

    ඔව් මේවගෙ බක පන්ඩිතයො බයිල කාරයො අලි වන්සෙ පොරවල් ඉදලත් මේ රටට මෙහෙම උනා කියන්නෙ උන් සොන්නයොම වෙන්න ඕනනෙ..😀😀😀 බකේ අලි පොරවලුත් චූ ගද ගහන කානු පල්ල අස්සෙ පෝලිමේ ඉදනුයි අනුන්ට පොර ටෝක් දෙන්නෙත්
  16. I

    ⛔Breaking: ඉන්ධන මිල ඉහළ දැමේ

    රනිලුයි මහින්දයි නාමලුයි ජනතාවට කහ ඇදුම් අන්දල හිරිවට්ටල දත ගලවල රෑට තෙල් වැඩි කරනවා. ඉන්පස්සෙ උන් කියනව ගෙවල්වල වගා කරගන්න කියල එතකොට හරිලු ඒත් තාම සිහියක් නෑ ජනතාවට වශී කවල😂😂😂
  17. I

    මිනිස්සු තේරුම් ගන්න ඔන මේ දේ

    Wifuth balenma car eke ena ekata thel gahanna 😂
  18. I

    මිනිස්සු තේරුම් ගන්න ඔන මේ දේ

    Keli newe polima gawata badu th tuk tuk walin genawalu.. Polima laga hotel wala Emergency Badu services.. Dan husband la vitarak ewan na polimata wifeuth enawa🤭🤭🤭

    No contents