අපේ කොල්ලෙකුට පොඩි සප් එකක් මචංලා..
මේක පොඩි vote සීන් එකක් ..:Dමේ මෑතකදී ආරම්භකල ''රට විරු" කියල වැඩසටහනක් ගැනයි..මේක ස්වර්ණවාහිනියෙ තමයි ඉරිදා රාත්‍රී දහයට විකාශය වෙන්නේ :yes:.
U.A.E වල ලංකාවේ රැකියාවල නියුතුවෙලා ඉන්න අයගේ හැකියාවන් එලිදක්වන්න කරපු වැඩ සටහනක් ..ඉතිං මේකට අපිත් එක්ක එකට...