මාත් මහින්දට චන්දෙ දුන්න, හැබැයි ඉතින් ඒ දුන්නේ යුද්දේ ඉවර කරන්නයි සිංහල කමටයි, දැන් ඉතින් මහින්ද රට කෙරුව ඇති. යුඑන්පි එකේ ඔක්කොම අයයි මුස්ලිම් කොන්ග්රස් එකයි, අනික් පක්ෂයි ඔක්කොම දාගෙන රටට හෙන ගැහියන් වගේ ඉන්නවා. මහින්ද මාමේ ආයේ චන්දෙ ඉල්ලන් එන්න එපා දෙන්නේ නෑ. හොර නඩයට දෙන්නෙත් නෑ. ලංකාවේ සදාකාලික රජ වෙන්නත් බෑ. ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රිකා ඔක්කොම අවේ අපේ චන්ද වලින් ජනතාවට කොකා පෙන්නුවොත් කෙලින්ම ගෙදර, කට්ටිය එකතු වෙලා නොලිමිට් බංකලොත් කලානම් ආණ්ඩුවත් ගෙදර යන එක පොඩි දෙයක්..
මොන දේශපාලන පක්ෂේ අවත කියන්නේ ජනතාව අවදියෙන් වෙලාව අවම සලකයි, කොකා පෙන්නන්න අවොත් තමන්ටමයි කොකා ගස්සන්නේ. කඩේ යන අය ඇති එත් කඩේ යන උන්ගෙන් නෙවි ආණ්ඩු පවතින්නේ දෙපැත්තටම චන්දෙ දෙන අය ඉන්නවා මොලේ තියෙන, ඒ අය නිසයි කලෙක යු එන පි කලෙක ශ්‍රී ලංකා ආවේ. මතක තියාගනින් ඒක...![]()
මිනිහා ජතිවදේ නවත්ටන්න කියා කියා කරන වැඩ වලට දුක හිතෙනවා. අර එනවා කියපු ඩඩ්ලි සේනානායක වත් අවොත් හොදයි බන



