උපුටා ගැනීමකි..
http://thariyagekeruwawa.blogspot.com/2012/10/blog-post_17.html
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න....
ඉස්කෝලෙ යන කාලේ කොල්ලෝ කෙල්ලංට ලියුං ලියනවා..
අද කාලෙනං ටිකක් අඩුයි.. මොකද හෑන්ඩ් ෆෝන් තියෙනව S.M.S කොටන්න..
ඒත් ලියුමක් කියවනකොට ලියනකොට දැනෙන කික් එක ඒ...