ඔයා කුකුල් මස් .. ?? බිත්තර කනවාද ??? :rolleyes: :rolleyes:
මමත් විරුද්දයි මචංලා..
ඒත් මට මේක හිතිච්ච දෙයක්..
දැන් මේ සත්තු මරන් නැතුව ආරක්ෂා කරා කියමුකෝ...
ඊ ලගට මුංව බලාගෙන්නේ කව්ද ??
මුංට කන්න දෙන්නේ කව්ද ???
කව්රුවත් නෑ නේ....
හරි.. ඊ ලගට වෙන්නේ...
මුංට බඩගින්නේ ඉන්න බැරි නිසා...