1. ahsk123

    මොන රෙද්දක්ද බන් මේ? තුක් නොදකින්!

    සිංදුව කෙසේ වෙතත් වීඩියෝ එකේ කියන කතාව නම් සිරා.. උගේ සල්ලි නම් .. අපිට පාන්ද බං ?? මං මේ නිකමට අහන්නේ.. මේ ත්‍රේඩ් එක දාපු උඹ පාර් ඉන්න හිගන්නෙක්ට දවසකට කියක් දෙනවද ?? 
  2. ahsk123

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    මට 147යි.. බැලුවේ 137න්.. කොපි නොගහ ලියපු එකම විභාහගේ...
  3. ahsk123

    මැක්‍රෝ_ඡායාරූප

    පින්තුර නම් එල.. ඒත් මචං මේවා සාමාන්‍ය කැමරාවකින් නෙමේ. DSLR එකකින් ගත්ත එකක්නේ.. මොනා උනත් මේකාගේ පින්තුර එල උනත් සත පහකට වැඩක් නෑ :no: :dull: මචං.. මොකද සත්තුන්ට හිරි හැර කරලා ගන්න පින්තුරෙකින් කිසිම තෘප්තියක් තියේද ??  :angry: :angry: :angry: ජනප්‍රියත්වය උදෙස් මෙව්වා කරන උන් වැඩක් නැ...
  4. ahsk123

    2013 ලග්න පලාඑල

    bump machanz 4+
  5. ahsk123

    විභාගයකට.ගියෙමි

    කුවේනි අක්කා ලෝකෙටම පෙන්නපු එකේ ඕක මොකක්ද බං..
  6. ahsk123

    ඉස්ලාම්කරණය

    :yes::yes::yes::yes:
  7. ahsk123

    ^|^ BnS & Himali Dance Group ^|^

    penne na ne :/
  8. ahsk123

    0o|..Undertaker පොඩිකාලේ...!!!..|o0

    මචං මුංගේ මොකක් හරි සීන් එකක් ඇති.. දැන් රෙස්ලින් මවා පෑමක් උනාට ඒ දවස්වලා.. සිරාවට ගහගෙන තියෙනවා.. මුං / ගොල්ඩ් බර්ග් ලා... :love: ත්‍රිපල් එඩ්ලා.. උන්ට ඒකයි තාමත් නැත තියෙන්නේ.. මනුස්සයෙක් මෙහෙම දෙයකට සල්ලි නිසාම යොමු වෙන්නෑ නේ බං.. අනේ මංදා
  9. ahsk123

    0o|..Undertaker පොඩිකාලේ...!!!..|o0

    patta mama kamathima eka :love:
  10. ahsk123

    Shashini Dilukshi

    මරු ඈ.. ලස්සන අක්කියෙක්..... :love: :love: :love: :love: :love:
  11. ahsk123

    Chamupa Godage

    උඹලාට මේකි ලස්සනයෑ ???? නිකන් මොකක්ද එකක් වගේ නේ... මට නම් මේකි හොල්මනක් වගේ.... :nerd:
  12. ahsk123

    Morina Dassanayake "HoT"

    එල එල .. ගමයා..
  13. ahsk123

    Malaka Silvage girlfriend

    ආහ්.. මේකිව ඉල්ලලාද මූ අර අඩලා තිබ්බේ.... ?????? :rolleyes: :rolleyes:
  14. ahsk123

    ඒපා එපා මස් කන්නට කිරි අම්මාගේ

    ඒක තමා බං.. . මාත් කිව්වේ.. මේක විසදුමක් නැති අවුලක් කියලා... මරලත් බෑ නොමරත් බෑ.... අනික මෙතන පොඩි අවුලක්.. කිරි අම්මා කියලා මෙයාලා කියන්නේ එලදෙනුන්ට නේද ???? එලදෙන්නු මරන එක රජයෙන් තහනම් කරා නේ.. ????? :rolleyes: :rolleyes: ප/ලි. ගොඩක් පැති වල කිරි අම්මා කියන්නේ ආච්චිටලු.. අනේ මංදා...
  15. ahsk123

    Gayesha - Cheer the Lions

    ශයියෝ ෂල්ලී...... :love: :love: :love: :love: :love: මෙව්වා දැකලා මේපාරත් කයි වගේ. :P :P
  16. ahsk123

    ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

    ප්‍රොසෙසර් එක හීට් වෙනවාද දන්නෑ.. මගේ එහෙම උනා එක පාරක් ෆෑන් එක මාරැ කරම හරිගියා :nerd:
  17. ahsk123

    ඒපා එපා මස් කන්නට කිරි අම්මාගේ

    දැන් එක පව් නැද්ද ?? මිනිස්සු ලමයි හැදුවට උන්ට කන්න අදින්න බැරිනම් හදන එක සාදාරනද ?? අනිත් එක මිනිස්සු දවසයකට කීයක් මැරෙනවාද ??  මිනිස්සු විසින් හරක් මරන එකත් හරක් සංඛ්‍යව පාලනය වෙන්න බලපාන එක මෙව්වා එකක් බං.. දැන් ඉතින් හැම තැනම කොටි සිංහයෝ කිඹුල්ලු නෑ නේ හරක් මරං කන්න ..

    No contents