1. san**

    Toyota yaris misfire/vibration help..

    engine mount essara nam 8000 ta tibuna
  2. san**

    තාම බ්‍රවුසර්වල පාස්වර්ඩ් සේව් කරන එක අවුල්ද?

    banking wage ewa save karanna epa ban. wena echchara wadagath nathi ewa nam math save karanawa. hack unath awlak na. :lol: eta wada oka amathaka unama amarui. gdak important sites wala 2FA tiyanwa.
  3. san**

    එයා එනවා මිට්ටනි 😍

    උගෙන් අපිට ගැලවීමක් නැ බොලව් ..
  4. san**

    FD දන්න හොද බැංකුවක් (60+)

    FB eke group ekak tiyanwa. ekata join wenna.
  5. san**

    සයිටම් දොස්තර ශල්‍ය උපකරණයක් ඇතුලේ තියෙද්දී මරලා...

    // අදාල උපාංගයේ ප‍්‍රමිතිය ප්‍රශ්නයක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදු වූවේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි රෝහලේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.// //ඒ ළමයට තිබ්බේ එක වකුගඩුවයි // // දරු ප්‍රසුතිය්දී අධික වේගයෙන් පැමිණි දරුවා අල්ලාගැනීමට නොහැකිවුන නිසා /// ok ok
  6. san**

    BIG BRAIN අත්තනායක එම් හේරත්.. 🤣🤣🤣

    ආර්ට් කරපු උන් නේ බන් .. කතාවට දක්ෂයි .. තාර්කික හැකියාව අඩුයි ..මොකද ඕක චන්ද්රිකාවක් නෙවෙයි කියන්න ඕකා දන්නවා කියල යැ .. :lol:
  7. san**

    Android Developers enna

    " ooke shared eke login detatils " tikak describe kara nam hari.
  8. san**

    ට්‍රුක් පැනලා සිංහලුන්ට හොදටම

    මූ ආය ඔබන්න තියෙන්නේ ගඟේ
  9. san**

    පසිදු මල්ලිගෙ අවසන් ඉල්ලිම🥲🥲 නිවන්සුව පසිදු මල්ලියො😭😭

    චූටි මොළ .. මුන් එක්කනේ ජීවත් වෙන්න ඕනේ කියලා මතක් වෙනකොට තමයි සසර කල කිරෙන්නේ
  10. san**

    That ASS

  11. san**

    කඩ්ඩෙන් කොටන ලංකාවේ ගමේ ඉස්කෝලය

    kadda puluwan nam ona ekak egena ganna puluwan. ugannapu guruwaru ganna salary ekata job eka karala uparimayenma.
  12. san**

    නිරුවත් ගෑනුන්ගේ පොටෝ දාන්න පුලුවන් , අපි සායක් ඇදන් දාන්න බෑ

    මු එළකිරි එන එකත් එපා කරන්න හදන්නේ ..
  13. san**

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..📛🌨️

    පෙරහැර හින්ද කට්ටිය full අන්දොස් වෙලා ඉන්නේ .. අය වහින්නේ ඔක්තෝම්බර් වල කියලා කිව්වේ ..
  14. san**

    Slt signal tynwada bn

    slow wenawa ..
  15. san**

    දවල් පෙරහැර ඉවරයි දැන් කොහොමද වැස්ස

    October 1 week wenakan wessa na kiyala thamai kalin kiwwe. Homagamata thama wahinawa :love:
  16. san**

    මලයාලම් නිළියක් වගේ ! ලංකාවේ නිළියක් ලු බන් අදයි දැක්කේ.....

    ටැප් ගානේ නැමිලා වලන් හෝදන ඒවත් පොටෝ ලොකේෂන් වෙලා .. ඉන්දියාවේ වගේ පාර සයිඩ් එකේ ගු ටිකකුත් දැම්ම නම් සුපිරියටම ඉන්දියාවේ ෆීලින් එක එයි .. නිර්මාණශීලී නැති උන් ..කොපි කරන්න විතරයි දන්නේ ..

    No contents