1. san**

    රාවණා සීතාගෙ virginity ඉතිරි කරලා backside කරාලු. 😂😂

    oka oppu karanna evidence na. myth ekak kiyala kiyanne. search karala balanna.
  2. san**

    රාවණා සීතාගෙ virginity ඉතිරි කරලා backside කරාලු. 😂😂

    oka hena boruwak ban.. ehema seen ekak wela na. Its just a book
  3. san**

    Kandos

    ochchara loku agillak aniwa penna one chocolate eka gannakotama
  4. san**

    මෙය දැකලා තප් 5 ක් ඇතුලත ශෙයා කරන්න ගනන් නොගැනීම විනශයට මුලයි

    බුදු සරණයි කියන්න කියල හින්දු දෙවියෙක් දාලා තියෙන්නේ ඇයි බන් ..
  5. san**

    වතුර බිල ආවා මිට්ටො......... (අලුත් රේට්ස්)

    ඔව් බන් .. බබෙක් ඉන්නවා . එයාගේ රෙදි හැමදාම හෝදන්න ඕනේ ..
  6. san**

    රත්තරං බිත්තර ගොඩක් ගන්න කිකිළිගෙ බඩ පැලුව වගේ

    මොලේ *කට බැහැපු සෙට් එකක් ඇති අද්‍යක්ෂක මණ්ඩලේ .. උන්ගේ ගොන් තීරණ තමයි ඕව.
  7. san**

    වතුර බිල ආවා මිට්ටො......... (අලුත් රේට්ස්)

    kalin water bill eka 7500 ganak awa ban. aluth eka balannath bayai. lindak kapa ganna wenne dan
  8. san**

    නුවර හුස්ම.

    උබ එහෙම හිතුවට කතාව තියෙන්නේ එහෙම නෙවෙයි නේ .. සමහර විට ඔහොම එකක් නැතුවත් නැති. තිබුනත් ඔකේ මඩ පිරිලා use කරන්න බැරි level එකක ඇති ., මම කිව්වේ ජනප්‍රවදේ තියන හැටි ..
  9. san**

    නුවර හුස්ම.

    වෙන්න ඇති..දොර තියෙන්නේ බෝගම්බර වැවේ දූපතේ කියල කියන්නේ . අනික් කෙලවර කැලේ .. ඕක බොරු කතාවක් වෙන්න පුළුවන් .. පරණ පොත් වල තියනවා ලු එහෙම සීන් එකක් .
  10. san**

    මුන්ට මොකද වෙලා තියෙන්නේ?

    හෙන ගැම්මෙන් නටන්නේ හැබැයි :lol:
  11. san**

    නුවර හුස්ම.

    හදල තියෙන්නේ කුණු යන්න තමයි. සුද්ද එන්නත් කලින් ටවුන් එකක් යටින් ටනල් එකක් හැදුව හින්ද තමයි මේක විශේෂ වෙන්නේ .තාමත් නුවර කුණු යවන්න use කරන්නේ ඕක..පුළුවන් නම් කියපන් දැන් කාලේ හැදුව මොන ටනල් එකද විදේශ ආදාර නැතුව හැදුවේ . ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් , බෝගම්බර වැවේ ඉදන් උඩවත්ත කැ ලෙට ටනල් එකක්...
  12. san**

    නුවර හුස්ම.

    ප්‍රවාදයක් විතරයි.. තාම හොයාගෙන නැ ති හින්ද කියන්න බැ .. හැබැයි පරණ පොත් වල මෙහෙම එකක් ගැන ලියල තියනවා ලු . මේ එක නෙවෙයි .. එත් නුවර තියන තවත් ටනල් එකක් ගැන නූලක්...
  13. san**

    නුවර හුස්ම.

    බෝගම්බර වැව එච්චර ගැබුර නැ .. අනික දැනටමත් නුවර ටවුන් එක යටින් උමන් මාර්ගයක් හොයාගෙන තියනව. කරනවා නම් ඕක කරන්න බැරි දෙයක් නෙවෙයි ..
  14. san**

    ⛔️ කලුවෝයි සුද්දොයි වලියක්

    FB eken math dakka oka. kalu un denawa suddonta kudu wennama.
  15. san**

    නුවර හුස්ම.

    බෝගම්බර වැ වේ ඉදන් උඩවත්ත කැ ලෙට උමගයක් තියනවා කියලා කතාවක් තියනවා .. හදිස්සි අවස්ථාවකදී රජ්ජුරුවන්ට ආරක්ෂාව සඳහා පලා යන්න හදපු මාර්ගයක් ලු එක ..

    No contents