1. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    හැදේවි හැදේවි ..ලංකාවනේ.... තාමත් මට පෙන විදියට ඩිල්ෂාන්ගේ ටෙක්නික් අවුල්...එත් ඔය ගහන්නේ :)
  2. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    තාම මොලේ හැදිලා නැහැ..100 ක් ගහන්න ආසාවක් ආවම හැදිලා එවි :)
  3. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :baffled::baffled::baffled: :rofl::rofl::rofl: මුනටම කියන්න එපා සහෝ ඇත්ත උනත්,මානසිකව වැටෙනවා :P:P
  4. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අපේ ගොඩක් උන්ට ටෙක්නික් නැහැනේ..ඒ නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ...කොල්ලා බොලස්ලට බය නැහැ වනනවා...හරියට දෙක 03ක් වැදුනොත් ඇතිනේ T20 වලදී නම්...ටෙස්ට් තමා අවුල...තවත් උපුල් තරංග කෙනෙක් වේවිද :baffled::baffled:
  5. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    පොඩි එකෙක් වෙන්න කොහොමද Current age 24 years 156 days :angry::angry::angry: කොහිලා වෙන්නෙත් 25යි,උ ඔය යස අගේට ගහන්නේ පීඩනය දරා ගෙන,හැකියාව නැත්නම් සොරි තමා :P:P
  6. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    උට එක නෙවි යෝදයෝ මෙන්න මේක :P:P:P සලකනවා මදි බන්..අහක යන රෙෆ් ටිකකින් වත් ගහලා දාන්නේ නැහැනේ :dull::dull::dull: ඇහැ තුන නෙවියි යකෝ තුන්වෙනි ඇහැ :growl::growl::growl:
  7. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    වැඩ බැරි ටාසන්ලා T20 ගහන්න ගියාම ඔහොම වෙනවා...ලගදීම පේලේස් එකත් ඉවරයි :lol::lol::lol:
  8. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Vithanage, Priyanjan get T20 call-ups :D:D::D :D :D:D
  9. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    කොහෙද යකෝ පව් :growl::growl::growl::growl:
  10. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මන් 06 :) happy නිවුස් එකක් දෙන්නම් අපේ බින්දු කොල්ලට :baffled: අන්න බින්දුමාල් අයින් කරලා T20 Captain කමින් :rofl::rofl: ලගදීම T20 වලින් ගෙදරම යවනවා කියන්නේ :P තව අපේ contracts අවුල විසදිලා කියන්නේ :)
  11. 3rdEye

    Google AdSense Wire Transfer Now in Sri Lanka

    example එකක් දාපන්කෝ..සේරම කැපුන fees..ගුගල් ලොක්කා ගානක් කපා ගන්නේ නැද්ද :)
  12. 3rdEye

    හොඳ පර්ෆියුම් හොයන උන්ට

    ගණන් වැඩි :shocked::shocked:
  13. 3rdEye

    Reputation Comments Updated [50th Thread]

    Has a spectacular aura about (150-499)
  14. 3rdEye

    සංගාට,මහේලට විනය පරික්‍ෂණ හිරිකිතයි

    මුන් දැන් වලි කන්නේ කොටි 140 බෙදා ගන්නේ කොහොමද කියලා T20 world cup දිනලා ගෙනාපු....මුන්ට cricket වලින් වැඩක් නැහැ...උන්ට ගසා කන්න තියේ නම් ඒ ඇති... ලෝකෙම නය උනාට මුන් හොරට සෙට් එකේම පඩි වැඩි කරගෙන..තව හොද හොද ගැහිලි ගහලා :baffled: අපේ cricket කන මුන්ට හෙනම ගහපන් :)
  15. 3rdEye

    සංගාට,මහේලට විනය පරික්‍ෂණ හිරිකිතයි

    ඔව් ක්‍රීඩා ඇමති 8 පාස් නැහැ :lol::lol:
  16. 3rdEye

    ඔබට_මතක_නෑ මට අමතක නෑ

    :lol::lol: :rofl::rofl:
  17. 3rdEye

    හෙට මම අධෝ සංසර්ගයේ යෙදෙන කට්ටිය..

    ඇයි රෙෆ් කපන්න එන්න එපයි බන්..ලොල්ලා දන්නේ එක විතරනේ :rofl::rofl: :lol::lol:
  18. 3rdEye

    ඔබට_මතක_නෑ මට අමතක නෑ

    ඔන්න කිව්වා වගේම උගතා කරපු දේ....කොපි paste නැණවතා දන්නේ රෙෆ් කපන්න විතරයි :lol::lol: අඩුම ගානේ සිංහල වත් දන්නේ නැහැනේ ලියන්න උගතා,ඇයි එක කොපි කරන්න තිබ්බේ නැද්ද :P
  19. 3rdEye

    ඔබට_මතක_නෑ මට අමතක නෑ

    ඕක තමා කරන්න ඕන...පදේකට ගණන් ගන්න හොද නැහැ මුන් දාන ත්‍රෙඩ්..එකෙක් වත් reply නොදා හිටියම නිකන්ම ඉවර වෙනවා :rofl:
  20. 3rdEye

    ඔබට_මතක_නෑ මට අමතක නෑ

    අනේ අයියේ මු දන්න මගුලක් නැහැ...අපේ උන්ව අවුස්සන රෙද්දක් දාලා එළකිරි පොරක් වෙන්න දගල චු කොල්ලෙක්... :rofl::rofl: පොඩි කාලේ ඉදන් පොරක් වෙන්න බැරුව දගලන මුන් වගේ උන් එළකිරි ඇවිත් බුවාලා වෙන්න හදනවා...නිකන් මෝඩයා කියලා පෙනන්නේ නැතුව හිටු :P දැන් රෙෆ් කපපන්..උබලා වගේ පොන් *** පුළුවන් ඕකනේ :lol:

    No contents