බොළඳ නිසා - Daddy
මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා..
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා..
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක් විලා..
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා.
මා හට දැනෙනා ඒ ආදරයේ හැගුමන්..
ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උණුසුම්..
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි..
මෙමටත් දැනෙනවා ආදරෙ තියෙනා...