ගැලපෙන TV එකක් ගමුද?
ගැලපෙන TV එකක් ගමුද?
ඔන්න ඉතින් අදත් Style ආව නුලක් අරගෙන. :yes:
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ TV නැත්නම් Television ගැන.කට්ටිය හිතනවා ඇති උපන් දා ඉදන් බලන එකේ මොනවා කියල දෙන්නද කියල. :P
අපි එහෙමනම් අතීතයෙන් පටන් ගමු..:yes:
වර්ෂ1925 දී ජෝන් ලොගී බෙයාඩ් මෙයා තමයි...