1. pranathlcp

    හොඳ_phone

    GR5 Mini ඒකයි Redmi 4 Prime (3 GB) ඒකයි recommend කරන්න පුළුවන් :yes:
  2. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    :baffled::baffled:
  3. pranathlcp

    Computer Science HELP

    යන්න පුළුවන් වෙයි මම හිතන්නේ..මගේ යාලුවෙක්ට කොළඹින් තිබුනේ BBB..ඌට හම්බුනා UCSC CS..ඌටත් තිබුනේ 1.5යි ගානක්..
  4. pranathlcp

    කොමස් වලින් 3rd shy කරලා කැම්පස් ගිහින් ගොඩගිය

    අපේ batch එකේම third shy උන් කොච්චර ඉන්නවද...අපේ ඉන්නවා 4th shy වයසේ එවුන්..ඒ කියන්නේ 1st shy, 2nd shy වෙලාවට කරලා, හැබැයි තුන්වෙනි අවුරුද්දේ තියෙන 3rd shy එක කරන්නේ නැතුව ඊළඟ අවුරුද්දේ කරලා.. වයස නම් ප්‍රශ්නයක් නැහැ..Degree එක කරාට පස්සේ තියෙන job opportunities/Career Progress එක ගැන පොඩ්ඩක්...
  5. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    LOL_SEEN :lol: :lol: :rofl: :rofl: :P :P :) උඹේ කලින් තිබුනා නේද Xiaomi එකක්? මොකක්හරි වුනා නේද ඒකට? :oo: දැන් මොකක්ද තියෙන්නේ?
  6. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    :eek::eek::eek: Did I say something wrong ? :oo: :oo: :oo:
  7. pranathlcp

    රිසල්ට් කියාගෙන පලයව්

    මේ third shy ද? :) Pera ද කොහෙද සෙට් වෙන්න තිබුන නේද, සෙට් වුනාද මචන්? :)
  8. pranathlcp

    Australian PR (Skilled Migration)

    Thanks මචන්! තව අවුරුදු තුන හතරකින් වැදගත් වෙයි :) තාම ඉගෙනගන්නවා :yes:
  9. pranathlcp

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මම දන්නා විදියට Original Packing එකේ එන්නේ box එක වටේට ලස්සනට ගහපු තුනී ඉටිකොලයකින් වගේ ඔතලා..ඕක අතින් කරන්න නම් අමාරු වැඩක් මම හිතන්නේ..ඒ නිසා උඹලට හම්බෙලා තියෙන්නේ Original Sealed Pack Phones වගේ.. මගේ එක නම් ආවේ ඔය Polythene Covers මුකුත් නැතුව..නිකන්ම පෙට්ටිය විතරයි..මගේ එක sealed pack නෙමෙයි..
  10. pranathlcp

    Tube wells, anatha sinhalu and deepwater horizon

    bump and TFS! :) උඹ Earth Resources Engineering ද කරන්නේ?
  11. pranathlcp

    freelance කරොත්...

    ශා උඹත් මගේ වයසේ නේ :) මමත් Freelancing නම් කරනවා, හැබැයි Part Time..ඉගෙනගන්න ගමන් කරන්නේ..මේ වෙනකන් Fiverr එකෙන් නම් රු. ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න තමයි හොයලා තියෙන්නේ..2013 දී කරලා අවුරුදු එකහමාරක් විතර නවත්තල තියලා ආපහු පටන්ගත්තේ..දැන් තමයි ඉතින් සේල්ස් තියෙන්නේ :yes: :)
  12. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    එක තමයි මමත් බැලුවේ..ROM Number එකේ අවුලක් නැහැ :baffled: ම්ම්ම් සාමාන්‍ය වැඩක් කරද්දී 36-41 වගේ තියෙන්නේ..මම කවරයක් දාලත් නැති නිසා heat එක පොඩ්ඩක් දැනෙනවා වැඩියි..heat එකම නෙමෙයි..warm ගතියක් තියෙන්නේ.. දැනට නම් Multitasking වල ලොකු අවුලක් දැනුනේ නැහැ..මම තාම මේක fully use කරන්න ගත්තේ...
  13. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    තව ප්‍රශ්නයක්.. ෆෝන් ඒකට OTA Updates එනවා නම්, ROM එක official ද? Mod කරපු ROM එකක් වෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙනවද? MIUI Version Number එකේ අවුලක් නැහැ..මම OTA Update එක කරා..දැන් තියෙන්නේ 8.1.2.0(MAAMIDI)
  14. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    :P :P :P පොඩ්ඩක් රත් වෙන ගතිය නම් තියෙනවා වගේ...40C ට වැඩි නම් තමයි කට්ටිය Heating Issue එකක් කියල කියන්නේ..World Cricket Championship එකේ එක මැච් එකක් ගහල ඉවර වුනහම නම් Temperature එක 39C.. බලමුකෝ තව පාවිච්චි කරලා..මම තාම කවර එකක් දාලත් නෙමේ පාවිච්චි කරන්නේ..SIM එකක් දාලත් නැහැ :oo:
  15. pranathlcp

    උබලා නිදාගන්නේ නැද්ද

    :lol: මම නම් අලුතෙන් ගත්ත ෆෝන් එකේ සිරි නරඹ නරඹ ඉන්නවා :baffled:
  16. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Guys! The review is coming up! :cool: :cool: :cool:
  17. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඕක නම් හරි වගේ..අර Flash කරන විදියේ තමයි වෙනස තියෙන්නේ..පොඩ්ඩක් MIUI Forums වල බලපන් මචන් උඹේ ෆෝන් එකටම ලියපු guides ඇති :yes:
  18. pranathlcp

    හර්මයිනි

    මොකක්ද මේ ෆිල්ම් එක? :baffled:

    No contents