GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    back cover ekaknm aniwa ona wenw.front ekanm ona na.....mokenda orders damme?ebay da? back cover wlt ali danna thibbe.ganan adui.sathi deken thunen enw airmail ewala thibboth

    Ali දැම්මේ බන්..Ali එකෙත් Nillkin Official Store එකෙන්මයි දැම්මේ..බඩු එහෙන් ෂිප් නම් කරලා..ඒක ෂිප් කරෙත් 28..ෆෝන් එකේ tracking update උනෙත් (dispatched to overseas කියලා) 28 වෙනිදා..අපරාදේ මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ෆෝන් එක ඒවි කියලා :baffled: :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    මෙච්චර ඉක්මනට:baffled::baffled::lol::lol::lol::lol:

    28 ship කරලානම් තව සති දෙකක් විතර යාවි :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔව් බන් මම හිතුවේ නැහැ සිරාවටම..ඉක්මන් බලාපොරොත්තු අත ඇරලා තිබුනේ :lol:

    දෙකක් ගන්න හිටියට ගත්තේ නෑ නේද ?දැන් අනිත් එකට මොකද්ද ගන්න හදන්නේ ? note 4x එක එනකල් පොඩ්ඩක් ඉවසුව නම් හරි.SD එකක් තමා එන්න ඕන
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දෙකක් ගන්න හිටියට ගත්තේ නෑ නේද ?දැන් අනිත් එකට මොකද්ද ගන්න හදන්නේ ? note 4x එක එනකල් පොඩ්ඩක් ඉවසුව නම් හරි.SD එකක් තමා එන්න ඕන

    අනිත් එකත් Mi5 තමයි :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෆොයි.ඕඩර් කරාද ? කරේ නැත්තන් redmi 4 x එනකල් ඉමු .මමනම් ඉන්නවා. එන එක ෂුවර්.soc එක තමා තාම අන්ශුවර්

    තාම order කරේ නැහැ..අනිත් එක order කරයිද කියල ශුවරුත් නැහැ..මොකද එකක් මට, අනිත් එක අක්කට..අක්කට හොඳ camera තියෙන එකක් ඕනෙලු..මම Mi5 එකේ performance වලට කැමති..ඉතින් ඔහොම බැලුවහම දෙකටම match වෙන්නේ Mi5 එක..සමහරවිට අක්කට Huawei GR5 2017 එකක් අරන් දෙන්නත් හිතෙනවා..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    fd81n8.jpg
    2cwpoaq.jpg
    104g6cj.jpg

    අද ආවේ
    photo එක ටිකක් ලොකුවුණා
    thanks all:yes:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    fd81n8.jpg
    2cwpoaq.jpg
    104g6cj.jpg

    අද ආවේ
    photo එක ටිකක් ලොකුවුණා
    thanks all:yes:
    දඹදිව්තලයත් වන්දනාමාන කරගෙන ඔය ඇවිල්ලා තියෙන්නෙ පින්වන්‍ත ෆෝන් එක.
    එල එල. තව ටිකක් පාවිච්චි කරලා එහෙම දාපන්කො රිවිව් එකක් ෆෝන් එක කොහොමද කියලා.. ජය වේවා
    උඹ කේස් එකක් එහෙම ඇද්දේ නැද්ද මේක ඉන්දියාවට යැව්වට
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    චීනේ තැපැල් කන්තෝරුවේ මහත්වරු අපිට සැලකුවේ නැති වුණාට බලපන් අපේ තැපැල් මහත්තරු චීනේට සලකන හැටි දවස් දෙකෙන් බඩු චීනේට යවනවා.

    vo6c8l.jpg
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    චීනේ තැපැල් කන්තෝරුවේ මහත්වරු අපිට සැලකුවේ නැති වුණාට බලපන් අපේ තැපැල් මහත්තරු චීනේට සලකන හැටි දවස් දෙකෙන් බඩු චීනේට යවනවා.

    vo6c8l.jpg

    කීයක් ගියාද බං උඹට මේක එහාට යවන්න. මොකක්ද යවපු භාණ්ඩෙ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කීයක් ගියාද බං උඹට මේක එහාට යවන්න. මොකක්ද යවපු භාණ්ඩෙ?

    150g ක පර්සලයට රු. 385 ක් ගියා tracking වලටත් එක්ක. Tracking එකට රු. 120 යි.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දඹදිව්තලයත් වන්දනාමාන කරගෙන ඔය ඇවිල්ලා තියෙන්නෙ පින්වන්‍ත ෆෝන් එක.
    එල එල. තව ටිකක් පාවිච්චි කරලා එහෙම දාපන්කො රිවිව් එකක් ෆෝන් එක කොහොමද කියලා.. ජය වේවා
    උඹ කේස් එකක් එහෙම ඇද්දේ නැද්ද මේක ඉන්දියාවට යැව්වට
    case ekak nam adde ne machan kohoma hari badu awane:P
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ow eke photo eka thama
    oya polythine ekakin seal karala awe eka originol da nadda dan ne machan

    මගේ එකත් ආවෙ ඕං ඔය වගේ තුනී පොලිතින් එකකින් හොඳට සීල් වෙන්නම කවර් කරලා තමා.
    ඒක ෆෝන් එකට එන ඔරිජිනල් කවරිං සීල් එකද එහෙම නැතිනම් ගීක් බයින් උන් රොම් එහෙම ගැහැව්වට පස්සෙ දාපු එකක්ද කියන්න දන්නෑ බං.. මටත් ඕක ප්‍රශ්නයක්
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    geek eke u withrak newee bn ali ekth un singa post daadi ehma thmayi watenne.. Information Received kiyala watenne mehemayi..item ekta seller trating no ekek gannwa china wala nam godak welawata 4px company ekn..item ekta traking update wenna eka singa walata enna oni..ethkam singa post ekta karanna deyak na ..china wala idla singa enna 3 weeks 4 weeks yanna puluwan..eth singa wala idala enna yanne 4 days wage..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow eke photo eka thama
    oya polythine ekakin seal karala awe eka originol da nadda dan ne machan

    මගේ එකත් ආවෙ ඕං ඔය වගේ තුනී පොලිතින් එකකින් හොඳට සීල් වෙන්නම කවර් කරලා තමා.
    ඒක ෆෝන් එකට එන ඔරිජිනල් කවරිං සීල් එකද එහෙම නැතිනම් ගීක් බයින් උන් රොම් එහෙම ගැහැව්වට පස්සෙ දාපු එකක්ද කියන්න දන්නෑ බං.. මටත් ඕක ප්‍රශ්නයක්

    මම දන්නා විදියට Original Packing එකේ එන්නේ box එක වටේට ලස්සනට ගහපු තුනී ඉටිකොලයකින් වගේ ඔතලා..ඕක අතින් කරන්න නම් අමාරු වැඩක් මම හිතන්නේ..ඒ නිසා උඹලට හම්බෙලා තියෙන්නේ Original Sealed Pack Phones වගේ..

    මගේ එක නම් ආවේ ඔය Polythene Covers මුකුත් නැතුව..නිකන්ම පෙට්ටිය විතරයි..මගේ එක sealed pack නෙමෙයි..