එහෙමද? ඔයාටත් උන හැදිලා හිටිය නේද එතන? :eek:
එහෙනං දැන් අංගොඩ එවනවා ඇති :) අපේ අයියට ඩෙංගු හැදුනේ 2012 දී..ඒ දවස් ටිකේ හැමෝම පුදුම බයෙන් හිටියේ..ප්ලේට්ලට් කවුන්ට් එක 3,000 ට අඩුවෙලා තමයි ආපහු රිවස් වුනේ..NHS එකෙන් ඒ වෙලාවේ වෙන්න ඕනේ treatments ටික හරියට වුනා, ඒකයි NHS එක recommend කරේ :) අංගොඩ...