මචන්ල මම GTA5 ගහන්න පටන් ගත්ත කාලයක් තිස්සෙ පෙරුම් පුරල:).ඒඋනාට ගේම් එක මාර විදිහට ලැග් වෙනවනෙ මචන්ල:(:(:dull:.මේකට මොකද කරන්න ඕන මගෙ VGA ekath Nvidea Geforce 940mx හැබැයි Ram එක 4GB විතරයි තියෙන්නෙ ඒකද දන්නෙ නෑ නේද කේස් එක නේද? ප්‍රොසෙසර් එකත් i5 7th gen........
ග්‍රැෆික්ස් ඔක්කොම නොර්මල්...