මට ඕක ඩිරෙක්ට් කරපු කෙනාගෙ පුතාව හම්බුවුනා එලකිරි එකට පොර ආව ඉස්සර. මිනිහනන් කිව්වෙ ඕකෙ ඔරිජිනල් ටේප් ඔක්කොම පුස් කාල දැන් ඒගොල්ලන්ටවත් කතාව හොයාගන්න බෑ කියල.ඒකියන්නෙ මචන් ඒකාලෙ ඔය කතාව ටීවී එකේ යනකොට ටේප් කරපු එකෙක් ගාව ඇරෙන්න වෙන කොහෙන්වත් ඕක හොයගන්න වෙන්නෙ නෑ..මොකද තියෙනවනන් අනිවා ඕක මොන...