චාටර් සීන් එකක් උනා
මචන්ල මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම GTA Vගහන්න බෑ ලැග් වෙනව කියල:yes::(.ඊටපස්සෙ මට කට්ටිය කිව්ව ඕක RAM එකේ කේස් එකක් RAM එක upgrade කරහම හරි කියල.ඉතින් මම තව 4GB RAM එකක් ගහල RAM එක upgrade කරා:yes::cool:.දැන් මගෙ Total RAM එක 8GB වෙනව.මම ඉතින් ෆුල් ෆන් එකේ ගේම් එක ගහන්න...