1. AnGeLHuNteR

    NPP එකට දුන්න අවසාන චන්දෙ වෙන්නේ

    prasidda horu aka politicians la gattoth kelawenawa
  2. AnGeLHuNteR

    බන්දුලත් දේශපාලනයට සමුදෙයි?

    බුල්ඩෝග් එක්ක තව සෙට් එකක්ම චන්දෙ ඉල්ලනෙත් නැතුව ගෙදර යනවා
  3. AnGeLHuNteR

    ගෑස් මිල 1248කින් පහලට. හාස්කමක් !

    චන්දෙන් අතුගෑවිලා යන්නෙ
  4. AnGeLHuNteR

    මහජන ආරක්ෂක ලේකම් පොලිස් මූලස්ථානයේ.. පරණ ෆයිල් උඩට ගනී..

    ඕක දිරච්ච ලනුවක්. ඔහොම බෙල්ලෙන් අල්ලල දැම්මම මෙන්න දේශපාලන පලිගැනීම් කරනවො කියල ටොපික් එකක් හදාගන්න යන්නෙ. නීතියට හැමදේම කලාම ඉවරයි
  5. AnGeLHuNteR

    Monson ගෙ ලොක්කා අඬාවැටෙයි

    hodawade oya gon fakayata ubawa dekka kal ------ Post added on 1727952723
  6. AnGeLHuNteR

    මොකක්ද මේ Deep state කියන්නෙ ?

    deep state eke hitapu jvp eka den andu bale aragena, balamu issarahata mokada wenne kiyala
  7. AnGeLHuNteR

    දූෂණ චෝදනාවකට චෝදනා ලබා සිටින මොහුට රජයේ තනතුරක් ලබා දුන්නේ ඇයි.? #systemchange

    අලුත් අය දැම්මම අලුත් උන් දාලා කරන්නෙ කොහොමද අහනව පරණ ය දැම්මම පරණ හොරු දැම්මෙ ඇයි අහනවා. එකක් කියපල්ලා
  8. AnGeLHuNteR

    මහමොළකරු අබුහින්! අබුහින් කවුදැයි හෙවුවොත් දේශපාලකයන් බොහෝ ගානක් හිරේ!සිරිල් ගාමිණී පියතුමා කියයි

    There, the head of the TID said that India's intelligence agencies conjured up Abu Hind as a technical persona or avatar to engage with those influenced by the terrorist ideology of the Islamic State when it gained traction in Sri Lanka. India gathered more accurate intelligence information...

    No contents