බයියොන්ට රෙවෙයි!! බිල්ගේට්ස් දිවයිනට!

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    රනිල් තමා invite කරලා තිබ්බෙ. නිකන් වෑලලෙන්න හදන්න එපා. ලපයට මොන International contacts ද?
    1728016595762.png

    https://www.news.lk/news/political-...rship-to-boost-sri-lanka-s-climate-resilience
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ANURA.jpg


    බයියොන්ට රෙවුනත් පප්වේ අමාරුව කාටද සඕදරවරුනි?
    දැම්මම පෙසර් එක නැගල ඇති. ළග ඉන්න පොල්කරූට දිව යට තියන පෙත්ත දීල තියපම්.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කවුද බන් බිල්ගේට් කියන්නේ ?
    EycPRCn.png

    රනිල් සීයගෙ අක්කගෙ පුතා...
    හික්.. හික්.. හික්..

    රනිලුත් ඕව කරන්න හිටියෙ 🙏🤡

    😹😹😹
    CjNmFJX.gif

    ඔව්... ඊට කලින් ජනාධිපති වරණය තියන්න වුනා...
    නැත්නම් සති දෙකට තුනට ඔහොම දේවල් කරන්නෙ කොහෙද..?
    ------ Post added on Oct 4, 2024 at 10:31 AM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    2023 මැයි වල ආව. ( මිටින් එකකුත් තිබ්බ ) BMGF එකෙන් වඳ බල්ලාගේ ගෝලයෝ කොමිස් ඉල්ලුවා වැඩේ නැවැත්තුවා. ඊට පස්සේ 2023 දෙසැම්බර් ඩුබායිවල තිබ්බ COP 28 සමුළුවේ වඳ බල්ලා වැඳ වැටිලා අනේ එන්න කිව්වා. මේ වෙනකන් සත පහකට ඕකව මායිම් කලේ නෑ. දැන් අනුර ඇවිත් චන්දිත හරහා ආයේ ගන්න බැලුවම කැමති වෙලා තියෙනවා. ඔන්න නායකයෝ ආවම වැඩ වෙන විදිය.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    කවුද බන් බිල්ගේට් කියන්නේ ?
    80 ගණන් වල ඉදලා ගේට්ටු හදනවා කියලා බොර්ඩ් ගහලා මිනිස්සුන්ට ජනෙල් විකුනපු බාසෙක්. මිනිහා වැඩ්ඩාලු ඒ කාලේ ...මොරටුව පැත්තේ එකෙක් මන් හිතන්නේ , අයෙත් නෑයෝ බලන්න එනවා ද කොහෙද .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    2023 මැයි වල ආව. ( මිටින් එකකුත් තිබ්බ ) BMGF එකෙන් වඳ බල්ලාගේ ගෝලයෝ කොමිස් ඉල්ලුවා වැඩේ නැවැත්තුවා. ඊට පස්සේ 2023 දෙසැම්බර් ඩුබායිවල තිබ්බ COP 28 සමුළුවේ වඳ බල්ලා වැඳ වැටිලා අනේ එන්න කිව්වා. මේ වෙනකන් සත පහකට ඕකව මායිම් කලේ නෑ. දැන් අනුර ඇවිත් චන්දිත හරහා ආයේ ගන්න බැලුවම කැමති වෙලා තියෙනවා. ඔන්න නායකයෝ ආවම වැඩ වෙන විදිය.
    කවුද බන් වඳ බල්ලා කියන්නේ? 🤔