1. amila_90210

    පද පේලි .....

    පවනට සැලෙනා දොඹමල් සුවඳින් ආදර හසරැල් මුවට නැගෙයිදෝ සවනට කොඳුරා පවසන වදනින් ආදර හැගුමන් සිතට දැනේදෝ
  2. amila_90210

    පද පේලි .....

    කියන්න කියන්න හද රැදි දේ මා සමගේ කියන්න කියන්න ඇති සැමදේ රිසිසේ හදපුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ දිස්වෙයි මුතුවන් සිනා දෙනුවන් යුග ළග මගේ මන්මත් සිත පුරා කැළඹෙයි වේදනා හැඟුම් නොදැනී ඒ ඇසිල්ලේ කියවෙයි ඔබෙ නම හොරෙන්
  3. amila_90210

    පද පේලි .....

    :lol:ඉහි ඉහි
  4. amila_90210

    ෙම් කට්ටිය ෙමානවද කරන්ෙන්

    ඒ කට්ටිය දොයි
  5. amila_90210

    What Is Your Ambition?

    ...
  6. amila_90210

    පද පේලි .....

    මං මෙතනින් පිටවී ගිය කළ මෙළෙසා දන්වා හොර හිමිට ඒ බව තතු විලසා ගෙන්වාගෙන ගෙදරට තී මේ විලසා පරහිමි සමඟ විසුවේ ඇයි කියනු ලතා අහස පොළව ඉරහඳ දෙවියාන් පල්ලා ගුරුවර දෙමාපිය දරු දෙදෙනා පල්ලා සූරිය වාංසේ දළදා කරඩුව පල්ලා අන්හිමි සමඟ විසුවේ නැත නුඹ පල්ලා :rolleyes:
  7. amila_90210

    පද පේලි .....

    කැලේ ගහක මල් පිපිලා සුවද ගලනවා හදේ ලැගුම් ගත් බඹරුන් රොනට වඩිනවා රේණු තලා මල නොතලා උන් පැණි බොනවා මගේ දෑස මට නොකියා කරදර වෙනවා
  8. amila_90210

    පද පේලි .....

    අමතක වෙන්නෙ නෑ කීවත් ඔබ මට අමතක කරන්න මා කියා අමතක වෙන්නෙ නෑ ඔබ එය දන්නෙ නෑ
  9. amila_90210

    පද පේලි .....

    සඳකැන් වැටිලා අඳුරේ එතිලා ඝනදුරු රෑ තනිකම නෑ සොයා එන්න ඝනදුර තරු නිවලා මගේ එලිය අද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ හීසර පහරක වෙළෙනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ
  10. amila_90210

    EK Mega Party - Season 04 !!

    මං යනෝ දෝවන්න. බුදු සරනයි අනූ අලීට සුභ දවසක්
  11. amila_90210

    EK Mega Party - Season 04 !!

    බිපෙසි
  12. amila_90210

    ~සමනළයෙකුට වෙඩි තැබීම~

    කුරිරු රාජ්‍ය ත්‍රස්තවාදයේ උණ්ඩයෙන් හා කැරලිකරුවන් යැයි කියා ගනිමින් නැටවුනු රූකඩයක පාපතර හස්තයෙන් නැගුණු ගිණි පුළිඟුව විජයව නිහඩ කරේය මානව දයාවෙන් පිරුණු සැබෑ මිනිසෙකු (ජාති ආගම් කුළ බේදයෙන් තොරව සැබෑ මිනිසෙකු යැයි කිව හැකි) දැයෙන් සමුගත්තේය :(
  13. amila_90210

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    ශක්ති හානිය මෙතනදී තේරුම් ගන්න මොළෙත් පොඩ්ඩක් ඕන.. වැස්සට විතරක් ඉස්කෝලෙ ගිය අයට තේරෙන්නෑ ස්වභාවධර්මය පාලනයට හරක් ගහනය අඩු කරන්න යන අයට මං හිතන්නෑ තේරෙයි කියලා මං හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් කාට හරි ප්‍රයෝජනයක් ලැබෙයි කියලා
  14. amila_90210

    රතන අතුරලිය සංඝ භේදයට මුල පුරයි

    Questions and Answers About Buddhism ප්‍රශ්නයක් තියනවනම් මෙතනට දාන්න :rolleyes: එතන්දි එක්ස් මෙන් අයියගේ ධර්ම දැනුමත් ඔයාට පරීක්ශා කරන්න පුළුවන් වෙයි :rofl: තවත් මේ ත්‍රෙඩ් එක බලවලා තව තවත් අය අපාගාමී නොකර ඉදීම සදහා ආයෙ මේක බම්ප් කරන්න එපා කියලා ඉල්ලනවා
  15. amila_90210

    රතන අතුරලිය සංඝ භේදයට මුල පුරයි

    මං කිව යුතු දේ කිව්වා.. සරලව කිව්වේ අගති ගාමී වෙන්න එපා කියලා තමන්ගේ දැනුමේ ප්‍රමාණයට අවබෝධකර ගන්න :)
  16. amila_90210

    යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

    එකඟයි ඔබට :) සමහරුන්ට ඇය නිකම්ම නිකම් ගැහැණියක් පමනයි :oo: මං දැක්ක එළකිරි එකේම එක අන්තවාදී මුස්ලිම් සමාජිකයෙක් ( Gazaly) කියනවා ගෑනිවයි ළමයවයි දාලා ගිය මිනිහට නේද උඹලා පස්ස උඩ තියන් වදින්නේ කියලා :eek::eek: යශෝධරා සාමන්‍ය ගැහැනියෙකැයි පවසන අයට එසේනම් ඔහු හා එකgha වී ආගම මාරු කිරීමේ වරදක් නැත...
  17. amila_90210

    ~ගමන~

    ස්තූතියි සහෝදරයා :)
  18. amila_90210

    Audio Requests Home

    Amila Perera - Sanda Hangila.mp3 google
  19. amila_90210

    EK Mega Party - Season 04 !!

    කී දෙනෙකුට වැදුනද :baffled:
  20. amila_90210

    EK Mega Party - Season 04 !!

    මොකූ :nerd:

    No contents