සංඝබේදය ආනන්තරීය පාපකර්මයකි-එයට රතනහිමි යම්දිනක වන්දි ගෙවනු ඇත :baffled:
මෙය බලා දේශපාලනික වශයෙන් සැනසී සංඝයාට අපහාස කරන අයටද ඊට අදාලව කර්ම සකස් වී තමන්ට අදාළ නිරයට අනුයුක්ත වෙනවා ඇත :baffled:
මෙවැනි දේ ප්‍රචාරය කරමින් තමන් හොදින් බුදු දහම දන්නවා යැයි ලොවට කියන නහින දෙහින වයසේ ළමා මහල්ලා කර ගන්න...