1. Srilankan1

    Petrol ne?

    මාලඹේ ඇලොසන්ගේ ගේ ඉස්සරහා සෙඩ් එකේ තියනවා. එතන ලාබයි. බඩුත් තියනවා
  2. Srilankan1

    දවස් ගණන් ගෑස් පෝලිමේ ඉන්න ජනතාව කියන කතා

    @erozan @N A K A M U R A මෙන්න ජෙප්පෝ උඹලගේ පඹයාට බනිනවා
  3. Srilankan1

    නව වසරේදී සෞභාග්‍යයේ දැක්ම ඉටුකර ගැනීමට කැපවන්න - ජනපතිගෙන් ඉල්ලීමක්

    පිංපොන් බන්දු ස්ටේජ් එකට ගෙනල්ලා කරපු කැම්පේන් එකෙන්ම තේරුනා කොහෙටද යන්නේ කියලා
  4. Srilankan1

    කොහොමද ජනපතිට මිනිස්සුන්ගෙන් තියෙන පිළිගැනීම.මල් තියලත් වඳින්න හදනවා...

    පුක්මුරා දාන දාන ත්‍රෙඩ් එකේ නාගන්නවා. මේ ඔහේ තියන පාර්ට් ටයිම් එකක් කරගෙන උඹේ වැඩක් බලාගෙන හිටපන්
  5. Srilankan1

    නව වසරේදී සෞභාග්‍යයේ දැක්ම ඉටුකර ගැනීමට කැපවන්න - ජනපතිගෙන් ඉල්ලීමක්

    මිත්‍යාව පස්සේ දුවන නාකි මයිනා හැබැයි ලංකාවේ අමුම අමු සිංහල බෞද්ධ. මුට තාම රැවටෙන බයියෝ ඉන්නකන් මුන් ගොඩ
  6. Srilankan1

    නව වසරේ මුලම දේශීය සිමෙන්ති මිලත් රුපියල් 100කින් ඉහළට

    ආයේ මෙහෙම ත්‍රෙඩ් දානකොට ආණ්ඩුව වැඩ පෙන්නයි එක්කෝ වෙනස උදා වෙයි කියලා දාපන් මේකේ ඉන්න බයියෝ ටිකට හැමිනිලා යන්න
  7. Srilankan1

    රට පාලනය කරන්නේ මී හරකෙක්ද ආණ්ඩුවක්ද? 225ටම හෙණ ගහපන් -ගෑස්, කිරි පිටි පෝලිමේ මිනිස්සුන්ට මල පැනලා

    @N A K A M U R A @erozan මෙන්න ජෙප්පෝ උඹේ සර්ට බනිනවා. ඉක්මනට ඉන්න තැනකින් වරෙන්. ඇවිත් සර්ව බේරගනින්
  8. Srilankan1

    ‘අපි කිසිම රටකින් ණය ඉල්ලන්වත්, හිඟා කන්නවත් යන්නේ නෑ’ – දිලුම් අමුණුගම

    මහ පොන්නයෙක්. නුවරින් ආපු මූයි ලොහානුයි දෙන්නම එකයි
  9. Srilankan1

    ජනාධිපතිවරයාගේ 2022 අලුත් අවුරුදු සුභ ප්‍රාර්ථනය..🙏🙏

    ඇමරිකාවේ නිවාඩුව ඉවර කරලා මොළ හතේ මල්ලි එනවලු
  10. Srilankan1

    ජනාධිපතිවරයාගේ 2022 අලුත් අවුරුදු සුභ ප්‍රාර්ථනය..🙏🙏

    මේ අවුරුද්දේ තවත් ගැසට් ගහලා ඒවත් ආයේ රිවර්ස් කරයි. අනේ මන්ද බන් උඹලානං හැදෙන්නේ නෑ ------ Post added on 1641011791
  11. Srilankan1

    ගෝඨාඨ හූ

    ගොම ගහන්න ඕනේ
  12. Srilankan1

    මහින්ද මාතියාට අරාබියෙන් තෑගී බෝග

    මහින්දත් කොණ කපාගෙන ඇත්තේ :D
  13. Srilankan1

    මහින්ද මාතියාට අරාබියෙන් තෑගී බෝග

    "Met the CEO of the Saudi Fund for Development who pledged continued help for development projects in Sri Lanka. I expressed my gratitude to the Kingdom of Saudi Arabia for their continuous support since 1981" PM Mahinda Rajapaksa @N A K A M U R A උඹට මුකුත් හම්බුනේ නැද්ද?

    No contents