එයාට කියන්න ගෙදරට වෙලා කොම්පියුටර් ගගහ විතරක් ඉන්නැතුව එලියට පහලියට බැහැල මිනිස්සුන්ව ආශ්‍රය කරන්න වැඩියෙන් කතා කරන්න කියල. සෝශල් ඇන්සයටි තමයි මේකට කියන්නෙ. නිතරම වෙනත් කෙනෙක් තමන් ගැන නිතරම වැරදියට හිතයි, තමන්ගෙ අඩු පාඩුක් දිහා බලයි කියන මතයේ ඉන්න නිසා තමයි මෙහෙම ඉන්නෙ. මෙයා ඉන්න පරිසරය ගොඩක්...