මේකට හේතුව Release එක ඉක්මන් වැඩි නිසා වෙන්න ඕන. Release එක 50ms වගේ set කරල තියෙන්නෙ නම් එක 75 - 80ms වගේ වැලියු එක වැඩි කරන්න. Release සෙට් කරන්නෙ tempo එකට අනුව. djicecold කිව්ව වගේ delay, reverb send fx එකක් විදියට දාන්න. දාලා wet mix එක 100% කරල Dry mix එක 0% කරන්න. ලෙවල්ස් බැලන්ස් කරන්න...