ලයිකා ඉස්සරහට media පැත්තේ තීරණාත්මක සාදකය වෙනවා. මංගොලයි සැටලයිට් නෝනයි තමා ඇරියේ ඕකෙන්. විජේදාස ගොයියත් හොඳ ගානක් හෙව්වා. හැබයි අලිරාජා සපෝර්ට් මහින්ද ගොයියට.
බයිඩන්ට කොහොමත් රෙවිලා තියෙන්නේ. තාම ඇමරිකාව පරණ තත්වේ කියලා හිතන් ඉන්නේ. තව අවුරුදු ගානකින් ඇමරිකාවටත් සෝවිට් රුසියාවට වෙච්ච දේ තමා.