අනේ මන්දා බන්. අපේ තාත්තා මටයි මල්ලිටයි නම් දාපු කලේ ඔය අහුබුදු පස්සේ යන එක තිබ්බේ නැහැ. මගේ නම වගේම මලයාගේ නමත් unique , unisex. හැබයි මට තාම මගේ නම තියන වුන් සැහෙන අඩු ගානක් හම්බවෙලා තියෙන්නේ. නමුත් ලස්සනයි තේරුමක් නියමයි. ඒත් දෙමව්පියෝ මේ වගේ හරක් නමක් දාන්න තරම් ගොන්නු උනේ කොහොමද? අහුබුදු...