1. r.pathirana

    රත්නසිරි වික්‍රමනායක සමුගනී

    මුට නේද බන් හරක් හොරා කියන්නේ කරපු හොදක් නම් නෑ මොන ලොකේකට ගියාද මන්ද.
  2. r.pathirana

    ඩඞ්ලි හිටන් හෙලිකොටරෙන් බලු සවාරි.

    :lol: හ්ම් බිස්නස් කරන්න දේශපාලන හයියත් තියෙන්න ඇතිනේ නැත්තම් ගොයියාගේ පුතාලට කුබුරු කොටන කොට නිදන් හම්බ වෙලා නෙවෙයිනේ.කාලයක් හිටන් මහවැලිය ගන්න පුදුම ගේමක්නේ දුන්නේ අන්තිමට ඡෙවිපි එකත් ගියේ ඔව හින්දනේ .
  3. r.pathirana

    මට පේන හීන

    හ්ම් එක ඇත්ත කරන්න පුලුවන් ඇති තමා සමහර ලස්සන හීන මම ස්ටෝරිය දික් කරගන්නවා මට ඔනේ විදියකට ඊට පස්සේ ඇහරුනාම හිතෙනවා මේ වගේ ස්ටෝරියකින් ෆිල්ම් එකක් හැදුවා නම් සුපර් හිට් එකක් වෙයි නේද කියලා .සමහර විට ඔය හොද චිත්‍රපටි කාරයෝ එහෙම ෆිල්ම් වලට හොද ස්ටොරි එහෙම හදනවා ඇත්තෙත් මෙහෙම වෙන්න ඇති.
  4. r.pathirana

    ඩඞ්ලි හිටන් හෙලිකොටරෙන් බලු සවාරි.

    ඩඞ්ලි හිටන් හෙලිකොටරෙන් බලු සවාරි. හිටන් කාරයා කිව්වේ කොහොමද බේබිලා උඩින් යද්දි යටින් වාහන හිටන් යනවා කියලා තමා බලයට ආවේ ඊට පස්සේ මුන් ආවට පස්සේ අපේ හමුදා කොල්ලන්ට බැනපු එවුන් හෙලිකොප්ටර් වලින් යනවා දැන් හිටන්ගේ සහොදරයා බලු පැටව් එක්කත් උඩින් යනවා ඔන්න හිටන් ගේ යහපාලනේ.
  5. r.pathirana

    Micro Rexton Help

    ස්පෙයාර් පාර්ට්ස් එහෙම නම් පට්ට ගනන් කියලා නම් අහලා තියෙනවා .
  6. r.pathirana

    මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

    අරවනට මුවින් වොටර් ෆොලෝ අවුලක් නෑ බන් උන් ඉන්නෙත් ගගවල් වල නේ .මගේගාව සිලවර් ඇරවනට ටැංකිය උඩට පවර් හෙඩ් එකක් දාලා තිබුනේ එහෙම අවුලක් නෑ හැබැයි ඉතින් වෙස්ට් ඇදිලා යන්නේ පහලට දැම්මාම නම් ඉතින් දාන්න වෙනවා ඔක්කොටම වඩා ටැංකිය ක්ලින් එකේ තියෙන්න එපැයි.
  7. r.pathirana

    මට පේන හීන

    ෆොන් එකේ බුව්‍රසර් එකෙන් වරෙන් බන් මමත් එනවා බ්‍රවුසර් එකෙන් සමහර වෙලාවට.
  8. r.pathirana

    Web designer Salaries

    දැන් හැම එකාම ලක්සේ පන්නලා පඩි ගන්නවා බන්.
  9. r.pathirana

    මට පේන හීන

    pc eken bn oya EK app eke bug ekak eke online kiyala wetenne ne log unata.
  10. r.pathirana

    අපේ මහගෙදර...

    :lol::lol: uba nam kimbulama kapiya
  11. r.pathirana

    මට පේන හීන

    oya on ,off kiyala thiyenne bn
  12. r.pathirana

    මට පේන හීන

    kohomada bn off line wetila thiyeddi comment karanne ube online wetenne nea neda? elakiri app ekenda enne
  13. r.pathirana

    මට පේන හීන

    :D ඊයා යකෝ වමනෙට ආව ...:growl:
  14. r.pathirana

    මට පේන හීන

    :shocked: අඩේ මම දන්නෙත් දැනුයි ‍දැන් ගොඩක් කල් ඉදන් මට මෙහෙම හීන පේනවා මට ඒ හීන කොන්ට්‍රොල් කරගන්න පුලුවන් එත් සමහර ඒව තියෙනවා නයි එහෙම කන්න එන ඒව මම දන්නවා මේ හීනයක් තමයි කියලා එත් ඒ හීනයෙන් ඇහැරෙන්න අමාරුයි ට්‍රයි කරලා කරලා තමයි හීනේ කඩලා අහැරෙන්නේ .සෙක්ස් ඒව නම් ඇහැරෙන්නෙම නෑ ඉවර වෙනකම්.
  15. r.pathirana

    etca අත්සන් කරලා ඉවරද

    රනිල් බැලැන්ක් පෙපර් එක සයින් කරලා කොලේ දීල ඇවිල්ලලු මොඩිට ඔනේ විදියට ගිවිසුම හදාගන්න කියලා.තාම මේ සිද්ධිය රඡයේ කිහිප දෙනෙක් පමණයි දන්නේ.
  16. r.pathirana

    මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

    ෆිල්ටර් වෙලා වතුර ටැංකියට වැටෙන ලයින් එක වතුර මට්ටමෙන් උඩට ගත්තා නම් හරි බන් අලුත් වතුර උඩින් වැටෙනවා පරණ ඒව ෆිල්ටර් එකට අදිනවා .මේකේ එකම මට්ටමට නේද තියෙන්නේ වොටර් ෆෙලෝ එකට අඩුයි නේ.
  17. r.pathirana

    etca අත්සන් කරලා ඉවරද

    athsan karala iwarai
  18. r.pathirana

    mona baduda?

    mona baduda?
  19. r.pathirana

    හිටං කෝලි

    අයියෝ අපේ පබාධිපති.
  20. r.pathirana

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Quinton de Kock danui awilla thiyenne 300 k withara gahai :shocked:

    No contents