:shocked:අඩෝ මාරයි නේ බන් .මේ ලගදි මම දැක්කා හීනයක් ඒකේ දැක්කේ මගේ ඇදුම් දාන තැන කැප් එකත් එතන තියෙනවා, එතෙන මකුලුවෙක් ඉන්නවා ඒ දැකපු ගමන් අහරුනා වෙලාව බලද්ද පහයි ගානක් ඉතින් මම ඇහැරිලා වොෂ් එකක් දාගෙන එලියට යන්න කැප් එක දාන්න ගියා විතරයි ඒ මම දැකපු හීනය විදියටම ඒ ඇදුම් තිබ්බ විදියටම තියෙනවා...