“විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල ධාරිතාව අඩු වී යාම, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව නොමැති වීම සහ තාප බලාගාරවලට ඉන්ධන නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී තිබේ.”
මම නං හිතන්නේ මෙහෙම වෙන්න ඇරියේ රජයේ වැරැද්දෙන්
දැන් බලපල්ලකො කොළඹ අලුතෙන් ගහන සහ පහුගිය අවුරුදු 5 ඇතුලත ගහපු පත බිල්ඩින්...