සඳකත් සහ දිනේෂ් ගේ කතිකාවන් පිලිබඳ රන්දිකගේ අදහස් දැක්වීම

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    බොරුවක් උනත් කියද්දි මෙහෙම මූන හදන් කියන්න ඕනෙ.එතකොට තමයි සින්හලුන්ට ක්ෂනිකමො මෝචනය වෙන්නෙ

    image-1.png
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රන්දික සර් ,රැචිර සර්,මලින්ද සර්,විඩියෝ කතා සර්,මුතුගල සර්,තිස්ස සර්,සඳකත් සර්,සේපාල් සර්,සන්නා සර් .........
    මෙන්න මෙයාලගේ වීඩියෝස් trending උනදාට ලංකාව සුරපුරයක්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    සඳකත් සහ දිනේෂ් ගේ කතිකාවන් පිලිබඳ රන්දිකගේ අදහස් දැක්වීම පිළිබඳව මයින්දමාත්තයගේ අදහස් දැක්වීම තමා ඊළඟට එන්නේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    Me scene eka danne natte mama witharda ban :baffled:
    Ow

    සඳකත් සහ දිනේෂ් ගේ කතිකාවන් පිලිබඳ රන්දිකගේ අදහස් දැක්වීම පිළිබඳව මයින්දමාත්තයගේ අදහස් දැක්වීම තමා ඊළඟට එන්නේ
    Anna onema eka
    thattayata kattiya banala tiyenne ai kiyala hithaaganna ba
    mata nam uuge video hodai
    eka thama maath baluwe
    ------ Post added on Dec 22, 2022 at 7:18 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    රන්දික සර් ,රැචිර සර්,මලින්ද සර්,විඩියෝ කතා සර්,මුතුගල සර්,තිස්ස සර්,සඳකත් සර්,සේපාල් සර්,සන්නා සර් .........
    මෙන්න මෙයාලගේ වීඩියෝස් trending උනදාට ලංකාව සුරපුරයක්
    චින්තන සර්?